යා දල් ජලාලි වල් ඉක්රාම් යන පද භාවිතය අධිකව පිළිපදින්න.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ප්රකාශ කළ බව අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “යා දල් ජලාලි වල් ඉක්රාම් -කීර්තියෙන් හා උපකාරත්වයෙන් යුත්තානනි- යන පද භාවිතය අධිකව පිළිපදින්න.“
Explanation
අල්ලාහ්ගේ නාමයන් අතරින් එක් නාමයක් මත මෙය අන්තර්ගතව ඇත. එය උදාර නාමයක් යැයි සඳහන් වේ. හේතුව දේවත්වය හා පාලනය යන ගුණාංග සියල්ල එහි අන්තර්ගතව ඇති බැවිනි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

