افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#6014[صحيح]
HadeethEnc · 1.24.0

“කවර මිනිසෙකු ඉදිරියේ මා ගැන මෙනෙහි කරනු ලැබ, පසුව ඔහු මා වෙත සලවාත් නො පැවසුවේ ද ඔහු අවමානයට පත් වේවා!” රමළාන් මාසය ඔහු වෙත ප්‍රවේශ වී, පසුව ඔහු වෙනුවෙන් ඔහු පාපක්ෂමාව අයැද සිටීමට පෙර එය අවසන් වී ගියේ ද එවැනි තැනැත්තාටත් විනාශය අත් වේවා! තමන් හට වයෝවෘද්ධ දෙමාපියන් හිද, ඔවුන් දෙදෙනා ඔහුව ස්වර්ගය වෙත ප්‍රවේශ නොකරන අය ද අවමානයට පත් වේවා!

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවර මිනිසෙකු ඉදිරියේ මා ගැන මෙනෙහි කරනු ලැබ, පසුව ඔහු මා වෙත සලවාත් නො පැවසුවේ ද ඔහු අවමානයට පත් වේවා!” රමළාන් මාසය ඔහු වෙත ප්‍රවේශ වී, පසුව ඔහු වෙනුවෙන් ඔහු පාපක්ෂමාව අයැද සිටීමට පෙර එය අවසන් වී ගියේ ද එවැනි තැනැත්තාටත් විනාශය අත් වේවා! තමන් හට වයෝවෘද්ධ දෙමාපියන් හිද, ඔවුන් දෙදෙනා ඔහුව ස්වර්ගය වෙත ප්‍රවේශ නොකරන අය ද අවමානයට පත් වේවා!"
02

Explanation

අවමානය, අපහාසය හා අලාභයට පත්, විනාශ වී යන්නට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පාර්ශව තුනකට එරෙහිව ප්‍රාර්ථනා කළහ. පළමු පාර්ශවය: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නාමය ඔහු අබියස මෙනෙහි කරනු ලැබූ විටෙක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් යැයි පවසමින් හෝ වෙනත් ක්‍රමයකින් හෝ පවසමින් එතුමාණන් වෙත සලවාත් නොපවසන තැනැත්තා. දෙවැන්න: කවරෙකු රමළාන් මාසයට පිවිස, තමන් කළ ක්‍රියාවන්හි සිදු වූ අඩුපාඩු සඳහා සමාව අයදින්නට පෙර එම මාසය ගෙවී ගියේ ද, එවන් අය. තුන්වැන්න: තමන් ළඟ වයෝවෘද්ධ දෙමාපියන් හිඳ ඔවුන් දෙදෙනාගේ වගකීම් පැහැර හැරීම හා හිංසා පීඩා කිරීම නිසාවෙන් ඔවුන් දෙදෙනාව ස්වර්ගයට පිවිසීමේ සාධකයක් බවට පත්කර නොගන්නා.
03

Benefits

අස්-සින්දී තුමා මෙසේ පවසයි: "සැබැවින්ම මේ සෑම කෙනෙකුම එහි යම් අඩුවක් කළ දෑ නොදුටුව ද යහපතින් පරිපූර්ණ කොටසක් එමගින් ඔහු ලබනු ඇත. එය මග හරින තරමට එය සීමා කරගත් විටෙක, ඔහු බලාපොරොත්තු සුන් වී අලාභය විඳිනු ඇත."
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නාමය සඳහන් කරනු ලබන සෑම අවස්ථාවකම එතුමාණන් කෙරෙහි සලවාත් පැවසීම.
රමළාන් මාසයේ නැමදුම්වල නිරත වීමට හා එහි කැපවීමට උනන්දු කරවීම.
දෙමව්පියන්, විශේෂයෙන්ම ඔවුන් වයස්ගත වූ විටෙක ඔවුනට ඇප උපස්ථාන කිරීම හා ඔවුන් දෙපළට ගරු කිරීම සඳහා කැපවීමට උනන්දු කිරීම.

Attribution

[رواه الترمذي وأحمد]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...