افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5952[صحيح]
HadeethEnc · 1.24.0

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් තුන්දෙනෙකු සමග කතා නොකරයි. ඔවුන්ව පිරිසිදු නොකරයි. ඔවුනට වේදනීය දඬුවම ඇත

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සල්මාන් අල්-ෆාරිසී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් තුන්දෙනෙකු සමග කතා නොකරයි. ඔවුන්ව පිරිසිදු නොකරයි. ඔවුනට වේදනීය දඬුවම ඇත. කාමයේ වරදවා හැසිරෙන වැඩිහිටි කාමාතුරයා, මුදල් නොමැති පුරසාරම් දොඩන අහංකාර දුප්පතා හා අල්ලාහ් ඔහුට භාණ්ඩ ලබා දී පසුව ඔහු දිවුරීමෙන් මිස ව්‍යාපාරය නොකරන; දිවුරීමෙන් මිස මිල දී නොගන්නා තැනැත්තා."
02

Explanation

මිනිසුන් අතර සිටින වර්ග තුනක් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැනුම් දී ඔවුන් කළ පාපකම් සඳහා ඔවුන් පාපක්ෂමාවෙහි නිරත නොවූයේ නම් හෝ ඔවුනට සමාව දෙනු නොලැබුවේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම පාපකම් සඳහා අල්ලාහ්ගෙන් වූ දඬුවමට ඔවුන් ලක්වන බව ප්‍රකාශ කළේය. පළමුවන දඬුවම: අල්ලාහ් ඔවුන් කෙරෙහි ඇති දැඩි කෝපය හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සමග කතා නොකරයි. ඒ වෙනුවට ඔවුන්ව හෙළා දකියි. එසේ නොමැති නම් ඔවුන් සතුටු නොවන කතාවෙන් ඔවුන් සමග කතා කරයි. එය ඔවුන් කෙරෙහි වූ ඔහුගේ කෝපය පෙන්වා දෙයි. දෙවැන්න: ඔවුන්ව ඔහු පිවිතුරු නොකරයි; ඔවුන් අගය නොකරයි; ඔවුන්ගේ පාපකම්වලින් ඔවුන්ව පිරිසිදු නොකරයි. තුන්වැන්න: මතුලොවෙහි ඔවුනට වේදනීය දඬුවමක් ඇත. එම කණ්ඩායම් තුන වනාහි: පළමුවැන්නා: වැඩිහිටි මිනිසෙකි. ඔහු කාම අපචාරයේ නිරත වෙයි. දෙවැන්නා: මුදල් නැති දුප්පතෙකි. ඒ සමගම ඔහු මිනිසුනට අහංකාරකම පෙන්වයි. තුන්වැන්නා: ගනුදෙනුවල දී අධික ලෙස අල්ලාහ් මත දිවුරා ව්‍යාපාර කරන්නාය. ඔහු අල්ලාහ්ගේ නාමය දිව්රා, එය මුදල් ඉපැයීමේ මාර්ගයක් බවට පත් කර ගනී.
03

Benefits

කාළි ඉයාළ් තුමා මෙම දැඩි දඬුවමට හේතුව ගැන මෙසේ පැවසීය: "ඔවුන් සෑම කෙනෙකුම ඉහත සඳහන් කළ පාපය සිදු කර ඇත්තේ එය ඔහුගෙන් දුරස්ව තිබියදීත් ඒ සඳහා ඔහුට අවශ්‍යතාවයක් නොමැතිකම සහ ඒ සඳහා ඔහුගේ දුර්වල හේතූන් තිබියදීත් ය. කිසිවෙකුට පාපයකට සමාව දිය නොහැකි වුවද, මෙම පාප සඳහා හදිසි අවශ්‍යතාවයක් නොතිබූ බැවින් හෝ සාමාන්‍ය හේතු නොතිබූ බැවින්, ඔවුන් ඒවා සිදු කිරීම මුරණ්ඩු වීම, සර්වබලධාරි දෙවියන් වහන්සේගේ අයිතිවාසිකම් හෑල්ලුවට ලක් කිරීම සහ වෙනත් කිසිදු හේතුවක් නොමැතිව ඔහුට අකීකරු වීමට අදහස් කිරීම වැනි දෑ හේතුවෙනි.
දුරාචාරය, බොරුව හා අහංකාරකම මහා පාපයන් අතරින් වේ.
අහංකාරකම යනු: සත්‍යය හෙළා දැකීම හා අනෙක් මිනිසුන් හෑල්ලුවට ගැනීමය.
ගනු දෙනු වලදී අධික ලෙස දිවුරුම යොදා ගැනීමේ අවවාදය. දිවුරා සිටීමේ ක්‍රියාවට ගරු කිරීමත් අල්ලාහ්ගේ නම්වලට ගරු කිරීමටත් උනන්දු කිරීම, උත්තරීතරයාණන් මෙසේ පවසයි: "ඔබලාගේ දිවුරීම් සඳහා අල්ලාහ් හේතුවක් බවට පත් කර නොගනු." (අල් බකරා: 32)

Attribution

[رواه الطبراني]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...