افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#2981[صحيح]
HadeethEnc · 1.24.0

ඔබට පෙර සිටි අය අතර තුවාල වූ මිනිසෙක් විය. ඔහු කලබල වී පිහියක් ගෙන එමගින් ඔහුගේ අත කපා ගත්තේය. මිය යන තෙක්ම රුධිරය නතර නොවීය. උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය: මාගේ ගැත්තා මා වෙත පැමිණියේය. ඔහුට ස්වර්ගය තහනම් කළෙමි

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

මෙම මස්ජිදයේ සිටිය දී ජුන්දබ් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා අපට පවසා සිටි බව හසන් තුමා විසින් වාර්තා කළ අතර හෙතෙම තවදුරටත් එය අපට පවසා සිටි වේලාවේ සිට අපි එය අමතක නොකළෙමු. එතුමා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සම්බන්ධයෙන් බොරුවක් පවසා ඇති බවට කිසිදු බියක් අප තුළ නැත. අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පවසා ඇත්තාහ: "ඔබට පෙර සිටි අය අතර තුවාල වූ මිනිසෙක් විය. ඔහු කලබල වී පිහියක් ගෙන එමගින් ඔහුගේ අත කපා ගත්තේය. මිය යන තෙක්ම රුධිරය නතර නොවීය. උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය: මාගේ ගැත්තා මා වෙත පැමිණියේය. ඔහුට ස්වර්ගය තහනම් කළෙමි."
02

Explanation

අපට පෙර සිටි අය අතර තුවාල වූ මිනිසෙක් සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. ඔහු අත්වූ වේදනාව දරා නොගෙන කලබල වී පිහියක් ගෙන එමගින් ඔහුගේ අත කපා ගත්තේ. මරණය ඉක්මන් කර ගත්තේය. මිය යන තුරුම රුධිරය නතර නොවීය. උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය: මාගේ ගැත්තා මා වෙත පැමිණියේය. ඔහුට ස්වර්ගය තහනම් කළෙමි.
03

Benefits

විපත්ති අවස්ථාවල දී ඉවසීමේ මහිමය. වේදනාව නිසාවෙන් ඊට වඩා බරපතල දෙයක් වෙත යොමු නොවන පරිදි ඔහු වෙහෙසට පත් නොවිය යුතුය.
ඉකුත්ව ගිය ජන සමූහයන් තුළ යහපත හා ගත හැකි පාඩම් වී නම් ඒ ගැන කතා කිරීම.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි. "මෙහි අල්ලාහ්ගේ නියමයන් හා තම මැවීම් කෙරෙහි ඔහු දක්වන කරුණාව පිළිබඳ සැලකිලිමත් විය යුතු බව සඳහන් වේ. මිනිසුන් තම තමන්ගේ ආත්ම නසා ගැනීම තහනම් කර ඇත්තේ ඒ හේතුවෙනි. සැබැවින්ම සියලු ආත්මයන් අල්ලා සතුය."
සියදිවි නසා ගැනීමට තුඩු දෙන හේතු පිළිපැදීමේ තහනම සහ එසේ කිරීම සම්බන්ධව කර ඇති දැඩි අවවාදය.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි. "සැබැවින්ම එසේ කපා හැරියේ සිය දිවි හානි කර ගැනීමේ අරමුණින් මිස බොහෝ විට සෙතක් වන පරිදි සිදු කරන ශල්‍යකර්මයක අපේක්ෂාවෙන් නොවන බව මෙය පෙන්වා දෙයි."

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...