افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5932[صحيح]
HadeethEnc · 1.24.0

යම් ස්ථානයකට ගොඩ බැස "අඌදු බිකලිමාතිල්ලාහිත් තාම්මාති මින් ෂර්රි මා ඛලක්" යනුවෙන් කවරෙකු පවසා සිටියේ ද එම ස්ථානයෙන් ඔහු නැවත ගමන් කරන තෙක් ඔහුට කිසිදු හානියක් සිදු වන්නේ නැත

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් කව්ලා බින්ති හකීමිස් සුලමිය්ය තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. "යම් ස්ථානයකට ගොඩ බැස "අඌදු බිකලිමාතිල්ලාහිත් තාම්මාති මින් ෂර්රි මා ඛලක්" යනුවෙන් කවරෙකු පවසා සිටියේ ද එම ස්ථානයෙන් ඔහු නැවත ගමන් කරන තෙක් ඔහුට කිසිදු හානියක් සිදු වන්නේ නැත."
02

Explanation

යම් භූමියකට ගොඩ බැස්ස විට මිනිසාට බිය ඇති කරන සෑම අනතුරුදායක දැයින්ම රැකවරණය ලබන ප්‍රයෝජනවත් රැකවරණයක් හා ආරක්ෂාවක් වෙත නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තම ප්‍රජාවට මඟ පෙන්වූහ. එය ඔහු ගමනක යෙදී සිටියත්, විනෝද චාරිකාවක යෙදී සිටියත්, වෙනත් යම් කරුණක යෙදී සිටියත් එක හා සමානය. එය මහිමයෙන්, ආශිර්වාදයෙන් හා ප්‍රයෝජනයෙන් පිරුණු අල්ලාහ්ගේ පරිපූර්ණ වදන් තුළින් සෑම අඩුපාඩුවකින්ම හානිදායක, සෑම මැවීමකින්ම ආරාක්ෂාව පැතීමෙනි. එවිට ඔහු අදාළ ස්ථානයේ නවාතැන් ගන්නා කාලය පුරාවට ඔහුට හානි ගෙන දෙන සෑම දෙයකින්ම ආරක්ෂාව ලබනු ඇත.
03

Benefits

ආරක්ෂාව පැතීම නැමදුමකි. එය උත්තරීතර අල්ලාහ්ගෙන් හෝ ඔහුගේ නාම හා ගුණාංග තුළින් විය යුත්තකි.
අල්ලාහ්ගේ වදන් තුළින් ආරක්ෂාව පැතීමේ අවසරය. සැබැවින්ම එය ශුද්ධ වූ අල්ලාහ්ගේ ගුණාංගයකි. එය වෙනත් කවර හෝ මැවීමකින් ආරක්ෂාව පැතීමට වඩා හාත්පසින් වෙනස් වූවකි. වෙනත් කිසිවකින් ආරක්ෂාව පැතීම ෂිර්ක් වේ.
මෙම ප්‍රාර්ථනාවේ මහිමය හා එහි පවතින ආශිර්වාදය.
දික්ර් පැවසීමෙන් ආරක්ෂාව පැතීම: ගැත්තා ඔහුට අත්වන සියලුම හානිදායක දැයින් ආරක්ෂාව ලැබීමට හේතුවක් වේ.
අල්ලාහ් හැර දමා ජින්නුන්, මන්ත්‍ර ගුරුකම් කරන්නන්, නපුරු බලවතුන් හා එවන් වෙනත් අයගෙන් ආරක්ෂාව පැතීම අර්ථ ශුන්‍යය, නිෂ්ඵලය.
තම දේශය තුළ හෝ ගමනක දී හෝ යම් ස්ථානයකට ගොඩ වැදුනු කෙනෙකුට මෙම ප්‍රාර්ථනාව ප්‍රකාශ කිරීම ආගමානුගත කරන ලද්දකි.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...