افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5490[حسن]
HadeethEnc · 1.24.0

اللهُمَّ بِكَ أَصْبَحْنَا، وَبِكَ أَمْسَيْنَا، وَبِكَ نَحْيَا، وَبِكَ نَمُوتُ، وَإِلَيْكَ النُّشُورُ යනුවෙන් පවසන්නෙකු වූහ. තේරුම: අහෝ දෙවිඳුනි! ඔබ නිසාවෙන් අපි උදෑසනට එළැඹුණෙමු. ඔබ නිසාවෙන් අපි සවස් කාලයට එළැඹුණෙමු. ඔබ නිසාවෙන් අපි ජීවත් වෙමු. ඔබ නිසාවෙන් අපි මරණයට පත් වෙමු. නැවත යොමු වීම ඇත්තේ ඔබ වෙතය

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: එතුමාණෝ උදෑසන එළැඹුණු විට, اللهُمَّ بِكَ أَصْبَحْنَا، وَبِكَ أَمْسَيْنَا، وَبِكَ نَحْيَا، وَبِكَ نَمُوتُ، وَإِلَيْكَ النُّشُورُ
යනුවෙන් පවසන්නෙකු වූහ. තේරුම: අහෝ දෙවිඳුනි! ඔබ නිසාවෙන් අපි උදෑසනට එළැඹුණෙමු. ඔබ නිසාවෙන් අපි සවස් කාලයට එළැඹුණෙමු. ඔබ නිසාවෙන් අපි ජීවත් වෙමු. ඔබ නිසාවෙන් අපි මරණයට පත් වෙමු. නැවත යොමු වීම ඇත්තේ ඔබ වෙතය. සවස් කාලයට එළැඹුණු විට මෙසේ පැවසූහ. اللهم بِكَ أَمْسَيْنَا، وَبِكَ أَصْبَحْنَا، وَبِكَ نَحْيَا، وَبِكَ نَمُوتُ، وَإِلَيْكَ النُّشُورُ
තේරුම: අහෝ දෙවිඳුනි! ඔබ නිසාවෙන් අපි සවස් කාලයට එළැඹුණෙමු. ඔබ නිසාවෙන් අපි ජීවත් වන්නෙමු. ඔබ නිසාවෙන් අපි මරණයට පත් වෙමු. නැවත යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය.
02

Explanation

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උදෑසන කාලය එළැඹුණු විට, එනම් අලුයම උදාවත් සමග දහවල් කාලයේ ආරම්භ වේලාව ළඟා වූ විට මෙම ප්‍රාර්ථනාව ප්‍රකාශ කර සිටියහ.

اللهُمَّ بِكَ أَصْبَحْنَا (අහෝ දෙවිඳුනි! ඔබ නිසාවෙන් අපි උදෑසනට එළැඹුණෙමු.) ඔබේ ආරක්ෂාවෙහි ගැලී, ඔබේ කරුණාවෙහි ගිලී, ඔබව මෙනෙහි කිරීමෙහි නියැලී, ඔබේ නාමයෙන් උපකාර පතා, ඔබේ ආශිර්වාදයෙන් ආවරණය වී, ඔබේ බලය සහ ශක්තියෙන් ක්‍රියාත්මක වී උදෑසන එළැඹුනෙමු.
وَبِكَ أَمْسَيْنَا، وَبِكَ نَحْيَا، وَبِكَ نَمُوتُ (ඔබ නිසාවෙන් අපි සවස් කාලයට එළැඹුණෙමු. ඔබ නිසාවෙන් අපි ජීවත් වෙමු. ඔබ නිසාවෙන් අපි මරණයට පත් වෙමු.) මෙය පෙර සඳහන් වදන් මාලාවට සමානය. ඒ සමග සවස් කාලය යන ප්‍රකාශය යොදා ගත යුතුය. එනම්, ඔබ නිසාවෙන් අපි සවස් කාලයට එළැඹුණෙමු. ජීවය ලබා දෙන ඔබේ නාමයෙන් ජීවත් වන්නෙමු. මරණයට පත් කරන ඔබේ නාමයෙන් අපි මරණයට පත් වෙමු. وَإِلَيْكَ النُّشُورُ (නැවත යොමු වීම ඇත්තේ ඔබ වෙතය.) මරණයට පත් වූ පසු යළි අවදිවීම, එක්රැස් කළ පසු වෙන් කිරීම ඇත්තේ ඔබ වෙතය. අපගේ තත්ත්වය සෑම වේලාවකදීම සහ අනෙකුත් සෑම අවස්ථාවකදීම එලෙසම පවතින අතර, මම කිසි විටෙකත් එයින් කැඩී නොයන්නෙමි, එය අත් නොහරින්නෙමි.

අසර් වේලාවෙන් පසුව සවස් කාලයට එළැඹුණු විට මෙසේ පැවසූහ.
اللَّهُمَّ بِكَ أَمْسَيْنَا، وبكَ أصبحنا، وَبِكَ نَحْيَا، وَبِكَ نَمُوتُ، وَإِلَيْكَ المَصِيْر (අහෝ දෙවිඳුනි! ඔබ නිසාවෙන් අපි සවස් කාලයට එළැඹුණෙමු. ඔබ නිසාවෙන් අපි ජීවත් වන්නෙමු. ඔබ නිසාවෙන් අපි මරණයට පත් වෙමු. නැවත යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය.) මෙලොවට නැවත පැමිණීම හා මතුලොවට නැවත හැරී යාම ඇත්තේ ඔබ වෙතය. එනම් මා නැවත අවදි කරන්නේ ඔබ ය. මා මරණයට පත් කරන්නේ ද ඔබය.
03

Benefits

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ආදර්ශය අනුගමනය කරමින් උදේ සවස මෙම ප්‍රාර්ථනාව උසුරීම සතුටුදායක ය.
සියලුම තත්ත්වයන් හි හා සියලුම වේලාවන්හි ගැත්තා තම ස්වාමියා වෙත කණ්ණලව් කිරීමේ අවශ්‍යතාව.
උදෑසන කාලයේ අල්ලාහ්ව මෙනෙහි කරමින් ප්‍රාර්ථනා කිරීම වඩාත් උතුම් ය. එය ෆජ්ර් හෙවත් අලුයම් කාලයේ සිට හිරු උදාව දක්වා වූ දහවල් ආරම්භක කාලයයි. එමෙන්ම අසර් වේලාවෙන් පසු හිරු අවරට යාමට පෙර පවතින කාලයේ ද උතුම්ය. ඉන් පසු පාරායනය කළ ද එනම් හිරු උදාවෙන් පසු උදෑසන එය පාරායනය කළ ද වලංගු වන්නේය. ලුහර් වේලාවෙන් පසු එය පාරායනය කළ ද වලංගු වන්නේය. මග්රිබ් වේලාවෙන් පසුව ඒවා පාරායනය කළ ද වලංගු වන්නේය. ඒවා අල්ලාහ්ව මෙනෙහි කිරීම සඳහා වන වේලාවන් වේ.
وإليك النُّشور (නැවත යොමු වීම ඇත්තේ ඔබ වෙතය) යන ප්‍රකාශය අනුව, ඔහුට පුනර්ජීවනය සහ නැවත නැගිටුවනු ලැබීම ගැන මතක් කර දෙයි. මෙය මිනිසුන් මිය ගිය විට සහ නැවත නැඟිටීමේ දිනයෙහි නැවත නැඟිටුවනු ලබන අවස්ථාවය. එහෙයින් මෙය නව නැවත නැඟිටීමක් සහ ආත්මය නැවත දෙනු ලැබූ නව දිනයකි. එහි මිනිසුන් විසිරී සිටිති. අල්ලාහ් මැවූ මෙම නව උදෑසන උදාවී ඇත්තේ ආදම්ගේ පුත්‍රයාට එය සාක්ෂිකරුවෙක් වනු පිණිස සහ අප වෙනුවෙන් කටයුතු කිරීම සඳහා ඔහුගේ දහවල් හා රාත්‍රී කාලයන් ඔහුට ගබඩාවක් වනු පිණිසය.
وَإِلَيْكَ المَصِيْر (නැවත යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය) යන ප්‍රකාශය අනුව, සවස් කාලයේ දී මිනිසුන් තම රැකියා හා සේවාවන්, ඔවුන්ගේ ජීවනෝපායන් හා ක්‍රියාවන්ගෙන් ඉවත්ව ඔවුන්ගේ නිවෙස් වලට යොමු වීමේ අවස්ථාවය. ඔවුන් වෙන්වීමෙන් පසු නිරන්තරයෙන් විවේකය හා සුවය ලබනු ඇත. එය අල්ලාහ් වෙත යොමු වීම මතක් කර දෙයි. නැවත යොමු වීම, එහි ස්ථානය හා එහි නවාතැන ඇත්තේ අල්ලාහ් සතුවය.

Attribution

[رواه أبو داود والترمذي والنسائي في الكبرى وابن ماجه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...