අතිනතට දීමේ සිරිත අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) සහගාමීන් අතර පැවතුණේ දැ?යි විමසුවෙමි. එයට, එසේය යැයි පැවසූහ.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබුල් කත්තාබ් කතාදා තුමා විසින් වාර්තා කරන ලදී. මම අනස් තුමාගෙන් “අතිනතට දීම අල්ලාහ්ගේ දූතයාණන්ගේ-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සහගාමීන් අතර පැවතුණේ දැ?යි විමසුවෙමි. එයට, එසේය යැයි පැවසූහ.
Explanation
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

