افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5365[صحيح]
HadeethEnc · 1.24.0

“තම සහෝදරයාව රාත්‍රී තුනකට වඩා වෙන් කිරීම මුස්ලිම්වරයකුට අනුමත වන්නේ නැත. ඔවුන් දෙදෙනා එකිනෙකා මුණ ගැසී, ඔහුට මොහු පෙනෙයි. මොහුට ඔහු පෙනෙයි. ඔවුන් දෙදෙනාගෙන් උතුම් වනුයේ සලාම් මගින් ආරම්භ කරන තැනැත්තාය.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ අය්යූබ් අල් අන්සාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් ව්ර් තා කරන ලදී: “තම සහෝදරයාව රාත්‍රී තුනකට වඩා වෙන් කිරීම මුස්ලිම්වරයකුට අනුමත වන්නේ නැත. ඔවුන් දෙදෙනා එකිනෙකා මුණ ගැසී, ඔහුට මොහු පෙනෙයි. මොහුට ඔහු පෙනෙයි. ඔවුන් දෙදෙනාගෙන් උතුම් වනුයේ සලාම් මගින් ආරම්භ කරන තැනැත්තාය.”
02

Explanation

මුස්ලිම්වරයෙක් තම සහෝදර මුස්ලිම්වරයකු හමු වන විට, ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් අනෙකාට සලාම් නොපවසා, කතා නොකර රාත්‍රි තුනකට වඩා දුරස්ව සිටීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තහනම් කළේය.

මෙසේ ආරවුල් කරන දෙදෙනා අතර වඩාත් උතුම් වනුයේ, එම වෙන් කිරීමට තුඩු දුන් සාධක ඉවත් කිරීමට උත්සාහ කරන, සලාම් පවසා ආරම්භ කරන තැනැත්තාය. මෙහි වෙන් කිරීම යන්නෙන් අදහස් කරන්නේ තමන් වෙනුවෙන් දුරස් කිරීමය. සර්වබලධාරී අල්ලාහ්ගේ අයිතිය සඳහා වෙන් කිරීම වනාහි, පාපිෂ්ඨයින්, නව ආගමික කටයුතු බිහි කරන්නන් සහ නපුරු සහචරයන්ගෙන් වෙන්වීම වැනිය. ඒ සඳහා නියම කරන ලද කාලයක් නැත. වෙන්වීමේ යහපත පවතින තාක් කල් එය බැඳී තිබේ. එය ඉවත් වීමෙන් එම බැඳීම ද ඉවත් වේ.
03

Benefits

මිනිස් ස්වභාවය සැළකිල්ලට ගනිමින්, දින තුනක් හෝ ඊට අඩු දින ගණනක් වෙන් වී සිටීමේ අනුමැතිය. එබැවින් දින තුනක් තුළ බාධක පහව යන පරිදි, එසේ වෙන්වී හැර යාමට සමාව දෙනු ලැබේ.
සලාම් පැවසීමේ මහිමය. සැබැවින්ම එය සිත් තුළ ඇති දෑ ඉවත් කරන අතර එය ආදරයේ සංකේතය වේ.
ඉස්ලාමය තම ප්‍රජාව අතර සහෝදරත්වය හා සෙනෙහස සම්බන්ධයෙන් උනන්දු වෙයි.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...