HadeethEnc · 1.24.0
නුඹලා අතරින් කිසිවකු හෝ පාවහන් පළඳින විට ඔහු එය දකුණු පැත්තෙන් ආරම්භ කළ යුතුය. ගළවන විට වම් පැත්තෙන් ආරම්භ කළ යුතුය. පාවහන් පළිදිනු ලබන ඒ දෙකෙහි ආරම්භයත් ගළවනු ලබන අවසානයත් දකුණු පැත්ත විය යුතුය.
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අලී ඉබ්නු අබූ තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නුඹලා අතරින් කිසිවකු හෝ පාවහන් පළඳින විට ඔහු එය දකුණු පැත්තෙන් ආරම්භ කළ යුතුය. ගළවන විට වම් පැත්තෙන් ආරම්භ කළ යුතුය. පාවහන් පළිදිනු ලබන ඒ දෙකෙහි ආරම්භයත් ගළවනු ලබන අවසානයත් දකුණු පැත්ත විය යුතුය.”
02
Explanation
පාවහන් පැළදීමේදී සතුටුදායක වනුයේ එය දකුණු කකුලට වන පරිදි පාවහන් පැළඳීම ආරම්භ කිරීමය. ගැලවීමේදී සතුටුදායක වනුයේ ඊට විරුද්ධ පැත්තෙන් පිහිටීමයි. එනම් දකුණු කකුලෙන් ආරම්භ කිරීමය. එය දකුණු කකුලට කරන ගෞරවයක් වශයෙනි.
Attribution
[බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

