افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#2985[صحيح]
HadeethEnc · 1.24.0

ඔබ සේද හෝ දීජාබ් වර්ගයේ සේද නොඅඳින්න. රන් හා රිදී භාජනවල පානය නොකරන්න. ඒ පාත්‍රවල අනුභව නොකරන්න. සැබැවින්ම ඒවා ඔවුනට මෙලොව හිමි දෑය. අපට මතුලොව හිමි දෑය

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබ්දුර් රහ්මාන් ඉබ්නු අබී ලයිලා තුමා විසින් වාර්තා කරන ලදී. "ඇත්තෙන්ම ඔවුන් හුදෙයිෆා තුමා අබියස වාඩි වී සිටියහ. එවිට හෙතෙම ජලය ඉල්ලා සිටියේය. මජූසි (අග්නි පුදන්නෙකු) ජලය සැපයුවේය. ඔහු (රිදී) භාජනය ඔහුගේ අතේ තැබූ විට ඔහු එය විසි කළේය. තවදුරටත්, සැබැවින්ම මම ඔහුව වරක් හෝ දෙවරක් හෝ ‌එසේ නොවැළැක්වූයේ නම්, මම එය නොකළ බව ඔහු පවසන්නට පුළුවන." නමුත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා සිටියහ. "ඔබ සේද හෝ දීජාබ් වර්ගයේ සේද නොඅඳින්න. රන් හා රිදී භාජනවල පානය නොකරන්න. ඒ පාත්‍රවල අනුභව නොකරන්න. සැබැවින්ම ඒවා ඔවුනට මෙලොව හිමි දෑය. අපට මතුලොව හිමි දෑය."
02

Explanation

පුරුෂ පාර්ශවයට සේද හෝ සේද වර්ගයෙන් යුත් රෙදි ඇදීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. එමෙන්ම රන් හා රිදී භාජන හා භාණ්ඩවල ආහාර පාන ගැනීමෙන් ගැහැණු පිරිමි යන දෙපාර්ශවයම වැළැක්වූහ. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් අල්ලාහ්ට අවනත වී මෙලොව ජීවිතයෙහි ඒවායින් වැළකී සිටින බැවින් ඒවා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට පමණක් සතු දෑ යන වග ද දන්වා සිටියහ. දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරුන් වනාහී ඔවුන් දේව නියෝගයට පිටුපෑ බැවින් හා ඔවුන්ගේ මෙලොව ජීවිතය තුළම ඔවුන් ඒවා පරිහරනය කොට ඔවුන්ගේ සුඛස්වාදය කල් ඇතිවම භුක්ති විඳි බැවින් මතුලොවෙහි ඔවුනට ඒවා සතු නොවනු ඇත.
03

Benefits

සේද හා වර්ණ ගැන් වූ දීජාබ් වර්ගයේ සේද පිරිමි පාර්ශවය ඇඳ පැළඳීම තහනම් කිරීම. එය අඳින අය වෙත වූ දැඩි අවවාදය.
සේද හා වර්ණ ගැන්වූ දීජාබ් වර්ගයේ සේද ඇඳීම කාන්තාවන්ට අවසර දීම.
රන් හා රිදී පිඟන් හා භාජන වල ආහාරපාන ගැනීම පුරුෂ හා කාන්තා යන දෙපාර්ශවයටම තහනම් කිරීම.
හුදෙයිෆා තුමා එය දැඩි සේ පිළිකුල් කර ඇත. සැබැවින්ම එතුමා වරක් නොව කිහිප වාරයක්ම රන් හා රිදී භාජන භාවිතයෙන් තමාව තහනම් කිරීම එයට හේතුවයි. නමුත් ඔහු එතැනින් නොනැවතුණි.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...