اللَّهمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ مُنْكَرَاتِ الْأَخْلَاقِ وَالْأَعْمَالِ وَالْأَهْوَاءِ "අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් මුන්කරාතිල් අහ්ඃලාකි, වල් අඃමාලි, වල් අහ්වාඉ" (අහෝ දෙවිඳුනි! පිළිකුල් සහගත ගතිපැවතුම්, ක්‍රියාවන් හා ආශාවන්ගෙන් රැකවරණය මම ඔබෙන් පතමි.)
Choose an available translation of this Hadeeth
Hadeeth text
කුත්බා ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසමින් සිටියහ: اللَّهمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ مُنْكَرَاتِ الْأَخْلَاقِ وَالْأَعْمَالِ وَالْأَهْوَاءِ
"අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් මුන්කරාතිල් අහ්ඃලාකි, වල් අඃමාලි, වල් අහ්වාඉ"
(අහෝ දෙවිඳුනි! පිළිකුල් සහගත ගතිපැවතුම්, ක්‍රියාවන් හා ආශාවන්ගෙන් රැකවරණය මම ඔබෙන් පතමි.)
Explanation
Benefits
පහත් ගුණාංග, පිළිකුල් සහගත ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමට දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා උනන්දු විය යුතුයි. එමෙන්ම ආශාවන් පිළිපැදීම හා ආශාවන් තුළ වැටීමෙන් ප්‍රවේසම් විය යුතුයි.
ගුණාංග, ක්‍රියාවන් හා ආශාවන් යහපත් හා අයහපත් යනුවෙන් වෙන් වී ඇත.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

