افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#4201[صحيح]
HadeethEnc · 1.24.0

කවරෙකු "සුබ්හානල්ලාහිල් අලීම් වබිහම්දිහි" (සර්වබලධාරී අල්ලාහ් සුවිශුද්ධය. ඔහුගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරමි) යනුවෙන් පවසා සිටියේ ද ඔහු වෙනුවෙන් ස්වර්ගයේ රට ඉඳි ගසක් හිටවනු ලැබේ

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: කවරෙකු "සුබ්හානල්ලාහිල් අලීම් වබිහම්දිහි" (සර්වබලධාරී අල්ලාහ් සුවිශුද්ධය. ඔහුගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරමි) යනුවෙන් පවසා සිටියේ ද ඔහු වෙනුවෙන් ස්වර්ගයේ රට ඉඳි ගසක් හිටවනු ලැබේ.
02

Explanation

කවරෙකු "සුබ්හානල්ලාහි" මම අල්ලාහ්ව සුවිශුද්ධ කරමි. "අල් අලීම්" ඔහුගේ පැවැත්මෙන්, ඔහුගේ ගුණාංගයෙන් හා ඔහුගේ ක්‍රියාවෙන් ඔහු සර්වබලධාරීය. "වබිහම්දිහි" සුවිශුද්ධ ඔහුට පූර්ණවත් ගුණාංග එකතු කිරීමෙන් හිමි වන ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරමි යැයි පවසා සිටියේ ද ඔහු එය පවසන වාරයක් පාසාම ඔහු වෙනුවෙන් ස්වර්ග භූමියේ රට ඉඳි ගසක් පැළ කරනු ලැබේ.
03

Benefits

උත්තරීතර අල්ලාහ් අධික ලෙස මෙනෙහි කිරීම සඳහා දිරිගැන්වීම. ඒ අතරින් ප්‍රශංසා කිරීමත් සමග සුවිශුද්ධ කිරීම ද එකකි.
ස්වර්ගය විශාලය. සැබැවින්ම එහි වැවිලි වනුයේ තස්බීහ් හෙවත් අල්ලාහ්ව සුවිශුද්ධ කිරීම හා තහ්මීද් හෙවත් අල්ලාහ්ව ප්‍රශංසා කිරීමය. එය අල්ලාහ්ගෙන් වූ භාග්‍යයක් හා ආශිර්වාදයකි.
මෙහි වෙනත් ගස් නම් නොකර රට ඉඳි ගස පමණක් විශේෂයෙන් නම් කර ඇත. හේතුව එහි බොහෝ ප්‍රයෝජන ඇති බැවින් හා එහි පළතුරු නැවුම් බැවිනි. උත්තරීතර අල්ලාහ් අල් කුර්ආනයේ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාට හා ඔහුගේ විශ්වාසයට උපමා ගෙන හැර පෑමේදී මෙය පවසා තිබෙන්නේද එබැවිනි.

Attribution

[رواه الترمذي]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...