افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3762[صحيح]
HadeethEnc · 1.24.0

සෑම දිනකම දහසක් පින් උපයන්නට ඔබ අතරින් කිසිවෙකු හෝ අපොහොසත් වන්නේ ද?

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

සඃද් ඉබ්නු අබී වක්කාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අබියස අපි සිටියෙමු. එවිට එතුමාණෝ: "සෑම දිනකම දහසක් පින් උපයන්නට ඔබ අතරින් කිසිවෙකු හෝ අපොහොසත් වන්නේ ද?" යැයි විමසා සිටියහ. එවිට එතුමාණන්ගේ සභාවේ සිටි අයකු මෙසේ විමසා සිටියේය: 'අප අතරින් කිසිවෙකු පින් දහසක් උපයනුයේ කෙසේ ද?' එතුමාණෝ: "සිය වාරයක් ඔහු තස්බීහ් පවසයි. එවිට ඔහුට පින් දහසක් ලියනු ලැබේ. එසේ නැතහොත් පව් දහසක් ඔහුගෙන් මැකේ." යැයි පැවසුහ.
02

Explanation

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සහාබාවරුන්ගෙන් මෙසේ විමසා සිටියහ: සෑම දිනකම දහසක් පින් උපයන්නට ඔබ අතරින් කිසිවෙකු හෝ අපොහොසත් වනවා නොවේ ද?" එවිට එතුමාණන්ගේ සභාවේ සිටි අයකු මෙසේ විමසා සිටියේය: 'අප අතරින් කිසිවෙකු හෝ දිනක පහසුවෙන් පින් දහසක් උපයා ගත හැකි වනුයේ කෙසේ ද?' එතුමාණෝ: "ඔහු සිය වරක් 'සුබ්හානල්ලාහ' යැයි පවසයි. එවිට ඔහුට පින් දහසක් ලියනු ලැබේ. මක්නිසාදයත් එක් යහපතකට ඒ හා සමාන කුසල් දහයක් හිමි වීමේ පදනම යටතේය. එසේ නැතහොත් පව් දහසක් ඔහුගෙන් මකා දමනු ලැබේ." යැයි පැවසුහ.
03

Benefits

මහිම පිළිබඳ දිරිමත් කිරීම; මක්නිසාදයත් එය කීකරුකමේ ඉණිමඟයි.
තස්බීහ් හා දික්ර්හි මහිමය. සැබැවින්ම මිනිසාට කිසිදු බරක් නොවන මෙම සුළු ක්‍රියාව තුළින් ඔහු අතිමහත් ප්‍රතිඵල හිමි කර ගනු ඇත.
කිසිදු ප්‍රමාදයකින් තොරව යහපත් කටයුතු සඳහා සහාබාවරුන් මූලිකත්වය ගැනීම.
කුසල් දස ගුණයක් දක්වා ගුණ වීම. එය උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය පරිදිය. "කවරෙකු යහපත ගෙන එන්නේ ද ඔහුට ඒ හා සමාන දස ගුණයක් හිමිය." (අල්-අන්ආම්: 160) මෙය ගුණ කිරීමේ අවම මට්ටම ය. එය හත්සීය දක්වා ගුණ වන බව සඳහන් වී ඇත.
ඇතැම් වාර්තාවල "හෝ ඔහුගෙන් මකා දමනු ලැබේ...." යන ප්‍රකාශයේ 'අව්' (හෝ) යන පදය වෙනුවට 'ව' (තවද) යන පදය යෙදී ඇත. කාරී තුමා මෙසේ පවසයි: මෙහි 'ව' කියන පදය 'අව්' කියන පදයේ අර්ථයෙන් පැමිණ ඇත. වාර්තා දෙක අතර කිසිදු පරස්පරතාවක් නැත. එහි අර්ථය: සැබැවින්ම කවරෙකු එය පවසන්නේ ද ඔහුට දහසක් කුසල් හිමි වනු ඇත. එසේ නොවී නම්, ඇතැමක් මැකී ඇතැමක් උපයනු ඇත. යන්නයි. එමෙන්ම 'ව' (තවද) යන අර්ථයෙන් හෝ 'බල්' (එසේ නොව) යන අර්ථයෙන් පැමිණිය හැක. ඒවිට ඒ දෙක අතර ඒකාබද්ධ කෙරේ. අල්ලාහ්ගේ භාග්‍යය ඊට වඩා විශාල ය. එනම්: දහසක් කුසල් ඔහුට නියම කර දහසක් පාපයන් ඔහුගෙන් මකා දමනු ඇත.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...