افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3557[صحيح]
HadeethEnc · 1.24.0

අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ ධනය පැහැර ගැනීමේ අපේක්ෂාවෙන් මිනිසෙකු පැමිණියේ නම් ඒ ගැන ඔබ කුමක් සිතන්නෙහි ද?

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) වෙත මිනිසෙකු පැමිණ, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ ධනය පැහැර ගැනීමේ අපේක්ෂාවෙන් මිනිසෙකු පැමිණියේ නම් ඒ ගැන ඔබ කුමක් සිතන්නෙහි ද?" යැයි විමසීය. එතුමා, "ඔබ ඔබේ ධනය ඔහුට නොදිය යුතුයි." යැයි පැවසූහ. ඔහු, "මා සමග අරගල කරන්නට වූයේ නම්, ඔබ කුමක් සිතන්නෙහිද?" යැයි විමසීය. එතුමා, "ඔබ ද ඔහු සමග අරගල කළ යුතුයි" යැයි කීහ. "ඔහු මා මරා දැමුවේ නම් ඔබ කුමක් සිතන්නෙහි ද?" යැයි විමසීය. එවිට, "ඔබ ෂහීද් හෙවත් අල්ලාහ් වෙනුවෙන් දිවි පිදූ අයකු මෙන් වේ" යැයි පැවසූහ. මම ඔහු මරා දැමුවේ නම් ඔබ කුමක් සිතන්නෙහි ද?" යැයි ඔහු විමසුවේය. "ඔහු නිරයට අයත් කෙනෙකු වේ" යැයි එතුමාණෝ පැවසූහ.
02

Explanation

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) වෙත මිනිසෙකු පැමිණ මෙසේ පැවසීය: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ ධනය පැහැර ගැනීමේ අපේක්ෂාවෙන් මිනිසෙකු පැමිණියේ නම් ඒ ගැන ඔබ කුමක් සිතන්නෙහි ද? එතුමාණෝ, "ඔබ ඔබේ ධනය ඔහුට භාරදීමට හෝ පිරිනැමීමට හෝ ඔබ බැඳී නැත" යැයි පැවසූහ. ඔහු, "මා සමග ඔහු අරගල කරන්නට බලන්නේ නම්, ඔබ කුමක් සිතන්නෙහිද?" යැයි විමසීය. එතුමාණෝ, "ඔබ ද ඔහු සමග අරගල කිරීමට ඔබට අවසරය ඇත" යැයි පැවසූහ. ඔහු මෙසේ විමසීය: "ඔහු මා මරා දැමුවේ නම් ඔබ කුමක් සිතන්නෙහි ද?" එතුමාණෝ, "එවිට ඔබ ෂහීද් හෙවත් අල්ලාහ් වෙනුවෙන් දිවි පිදූ අයකු මෙන් වේ" යැයි පැවසූහ. ඔහු මෙසේ විමසීය: "මම ඔහු මරා දැමුවේ නම් ඔබ කුමක් සිතන්නෙහි ද?" එතුමාණෝ, "ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්නේ දඬුවම් ලබන්නට සුදුස්සෙකු වීය" යැයි පැවසූහ.
03

Benefits

නවවි තුමා මෙසේ පවසයි. "ආත්මාරක්ෂාව සඳහා ක්‍රියාමාර්ග ගැනීම කිසිදු සැකයකින් තොරව අත්‍යවශ්‍ය කරුණකි. ඝාතනය කර ආත්මය ආරක්ෂා කර ගැනීම වනාහි අපගේ මද්හබ්හි හා වෙනත් අයගේ මද්හබ්හි මතභේදාතයට තුඩු දුන් කරුණකි . තම දේපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් අරගල කිරීම වනාහි එය අනිවාර්යය නොවන අතර ඒ සඳහා අනුමැතිය ඇත."
ක්‍රියාවට පෙර දැනුම අවශ්‍ය බව හදීසය පෙන්වා දෙයි. එනම්, තම ක්‍රියාවට පෙර තමන්ට පැවරෙන දෑ ගැන මෙම සහාබිවරයා අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් විමසා ඇත.
ප්‍රහාරකයා සමඟ සටන් කිරීමට පෙර දේශනා කිරීමෙන් හෝ උදව් පැතීමෙන් හෝ ක්‍රමයෙන් ඔහුව පලවා හරින්නට බැලිය යුතුය. ඔහු සමඟ සටන් කිරීමට නියම වූයේ නම්, ඔහුගේ අවධානය යොමු විය යුත්තේ ඔහුව පලවා හැරීමට මිස ඔහුව මරා දැමීමට නොවේ.
මුස්ලිම්වරයෙකුගේ රුධිරය, මුදල් සහ මාන්‍යය ගෞරවනීයය. ඒවා නැසීම තහනම් ය.
නවවි තුමා මෙසේ පවසයි. "ෂහීද්වරු වර්ග තුනකි. පළමුවැන්නා, දේවත්වය ප්‍රතික්ෂේප කරන සටන් කරුවන් සමග සටන් කිරීම හේතුවෙන් යුද පිටියේ ඝාතනය කරනු ලබන්නා. ඔහු කුසල් ලැබීමේ දිවිපිදූවන්ගේ කුසල් යටතට පත්වන අතරම ලොවෙහි ද ඔහුට හිමි නීතිරීතිවලට අදාළ වනු ඇත. එනම්, ඔහුගේ දේහය නාවනු නොලබන අතර ඔහු කෙරෙහි සලාත් ඉටු කරනු ලබන්නේ ද නැත. දෙවැන්න, ලෞකික නීතියට යටත් නොවන, කුසල් ලැබීමේ දී එම නිලයට පත් වන්නා. එනම් පාචනය වැනි රෝගයකින් හෝ ඇනීමෙන් හෝ ගොඩ නැගිලි කඩා වැටීමෙන් ඝාතනය ලක් වූ තැනැත්තා, ඔහුගේ ධනය වෙනුවෙන් ඝාතනය කරනු ලැබූ තැනැත්තා මෙන්ම ෂහීද් දිවිපිදූවන් යැයි සහීහ් හදීස්වල සඳහන් වී ඇති වෙනත් අය, මෙවැනි අයගේ දේහය නාවනු ලබන අතර ඒ කෙරෙහි සලාත් ද ඉටු කරනු ලැබේ. මතුලොවෙහි දිවිපිදූවන්ගේ කුසල් ඔහුට හිමි වනු ඇත. නමුත් පළමුව සඳහන් තැනැත්තාගේ කුසල්මෙන් නොවනු ඇත. තුන්වැන්නා: යුද්ධයෙන් අත්පත් කර ගත් භාණ්ඩ පිළිබඳ ඊර්ෂ්‍යා කරමින් හා එයට සමාන සම්පත් ලැබීම ගැන ඊර්ෂ්‍යා කරමින් ෂහීද් යන නාමයෙන් තොරව දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ යුද පිටියේ ඝාතනය කරනු ලැබූ තැනැත්තා. ඔහුට මෙලොවෙහි දිවිදිපූවන්ගේ නීතිය ක්‍රියාත්මක කරනු ලැබේ. එනම් ඔහුගේ දේහය නාවනු නොලබන අතර, ඒ කෙරෙහි සලාත් ඉටු කරනු නොලැබේ. මතුලොවෙහි ඔහුට ඔවුන් සතු සම්පූර්ණ කුසල හිමි නොවනු ඇත.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...