افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3219[صحيح]
HadeethEnc · 1.24.0

“මුස්ලිම් පුද්ගලයකු, තම සහෝදරයා වෙනුවෙන් ඔහු නැති අවස්ථාවක කරන ප්‍රාර්ථනාව පිළිගනු ලබන්නකි

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව උම්මු දර්දා සහ අබූ දර්දා (රළියල්ලාහු අන්හුමා) යන අය විසින් වාර්තා කරන ලදී. “මුස්ලිම් පුද්ගලයකු, තම සහෝදරයා වෙනුවෙන් ඔහු නැති අවස්ථාවක කරන ප්‍රාර්ථනාව පිළිගනු ලබන්නකි. නියම කරන ලද මලක්වරයකු ඔහුගේ හිස අසළ සිට තම සහෝදරයා වෙනුවෙන් යහපත පතන සෑම කලකම එසේ පත් කරන ලද මලක්වරයා ඒ වෙනුවෙන්, ‘ආමීන්. (පිළිගනිත්වා) ඔබට ද එසේම වේවා‘ යැයි පවසනු ඇත.“
02

Explanation

මුස්ලිම්වරයකු තම සහෝදරයා වෙනුවෙන් ඔහු නැති අවස්ථාවක කරන ප්‍රාර්ථනාව පිළිගනු ලබන්නක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. මක්නිසාද යත් එය වඩාත් අවංකව සිදු කරන බැවිනි. එසේ ප්‍රාර්ථනා කරන්නාගේ හිස අසළ නියම කරන ලද මලක්වරයකු වෙයි. තම සහෝදරයා වෙනුවෙන් යහපත පතන සෑම අවස්ථාවකම ඔහු වෙනුවෙන් පත් කරන ලද මලක්වරයා: ‘ආමීන්. (පිළිගනිත්වා) ඔබ ප්‍රාර්ථනා කළ දෑ ඔබට ද හිමි වේවා‘ යැයි පවසනු ඇත.
03

Benefits

දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් ප්‍රාර්ථනාවෙන් හෝ වේවා ඔවුන් අන්‍යෝන්‍යව උපකාර කර ගැනීම සඳහා උනන්දු කිරීම.
නැති තැන ප්‍රාර්ථනා කිරීම දේව විශ්වාසයේ හා සහෝදරත්වයේ අවංකකම පැහැදිළිව පෙන්වා දෙන සාධකයකි.
කෙනෙක් නැති තැන ප්‍රාර්ථනා කිරීමට නියම කර ගැනීම. මක්නිසාදයත් සැබැවින්ම එය අවංක කමේ උපරිමය මෙන්ම හදවතින් සිදු කරන ක්‍රියාවක් වන බැවිනි.
තම සහෝදරයා වෙනුවෙන් ඔහු නැති තැන ප්‍රාර්ථනා කිරීම ප්‍රාර්ථනාවට පිළිතුරු ලැබීමට හේතුවක් වේ.
නවවි තුමා මෙසේ පවසයි: තම සහෝදර මුස්ලිම්වරයාට ඔහු නැති තැන ප්‍රාර්ථනා කිරීමේ මහිම ය. එසේ ඔහු මුස්ලිම්වරුන් කණ්ඩායමකට ප්‍රාර්ථනා කර සිටිය ද එම මහිමය ඔවුනට හිමි වනු ඇත. සමස්ත මුස්ලිම්වරුන් සඳහා ප්‍රාර්ථනා කර සිටිය ද බාහිර අර්ථය නම් ඔවුන්ට ද එය හිමිවන බවයි. ඇතැම් සලෆ්වරුන් (පුරෝගාමීන්) මෙසේ අදහස් දක්වා ඇත. තමන් වෙනුවෙන් ප්‍රාර්ථනා කළ යුතු නම්, ඔහු එම ප්‍රාර්ථනාව තම සහෝදරයා වෙනුවෙන් පතන්න. සැබැවින්ම එය පිළිතුරු ලබන්නට හේතුවක් වන අතරම එය එලෙසම ඔහුට ද හිමි වනු ඇත.
මලක්වරුන්ගේ ඇතැම් ක්‍රියාවන් පිළිබඳ විස්තර කිරීම. මෙම ක්‍රියාව සඳහා නියම කරන ලද මලක්වරුන් ද ඔවුන් අතර සිටිති.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...