افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3156[صحيح]
HadeethEnc · 1.24.0

“සැබැවින්ම මගෙන් පසුව බලපෑම් හා නුඹලා පිළිකුල් කරන කටයුතු සිදුවනු ඇත.” 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඔබ අපට නියෝග කරනුයේ කුමක්ද?' යැයි ඔවුහු විමසා සිටියෝය. එතුමා: “නුඹලා මත පැවරුණු වගකීම් නුඹලා ඉටු කරමින් නුඹලාට හිමි දෑ අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීමය.” යැයි පැවසූහ

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම මගෙන් පසුව බලපෑම් හා නුඹලා පිළිකුල් කරන කටයුතු සිදුවනු ඇත.” 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඔබ අපට නියෝග කරනුයේ කුමක්ද?' යැයි ඔවුහු විමසා සිටියෝය. එතුමා: “නුඹලා මත පැවරුණු වගකීම් නුඹලා ඉටු කරමින් නුඹලාට හිමි දෑ අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීමය.” යැයි පැවසූහ.
02

Explanation

මුස්ලිම්වරු පාලනය කරන ඇතැම් භාරකරුවන් බිහි වනු ඇත. ඔවුන් මුස්ලිම්වරුන්ගේ වස්තුවට හා අනෙකුත් ලෞකික කටයුතුවලට බලපෑම් කරනු ඇත. ඔවුන් සිතන පතන පරිදි ඒවා අවභාවිතා කරනු ඇත. එහි ඇති මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම් ගැන නොසළකා ඒවා උල්ලංඝනය කරනු ඇතැ යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ආගම තුළ ඔබ පිළිකුල් කරන කටයුතු ඔවුන් විසින් ක්‍රියාත්මක කරනු ඇත. එම තත්ත්වයේ ඔවුන් සිදු කළ යුත්තේ කුමක් දැ?යි සහාබාවරු විමසා සිටියහ. ඔවුන් ධනය අවභාවිතා කරමින් ඔබේ අයිතීන් වැළැක්වීම, ඔවුනට සවන් දීමේ හා ඔවුනට අවනත වීමේ වගකීමෙන් ඔබව වළක්වන්නේ නැත. ඔබ ඉවසීමෙන් කටයුතු කළ යුතුය; සවන් දිය යුතුය; අවනත විය යුතුය. තවද කටයුතුවල දී ඔවුන් සමග ගැටලු ඇති කර නො ගත යුතුය. ඔබේ අයිතීන් ඔබ අල්ලාහ්ගෙන් පතන්න. ඔවුන් දැහැමියන් කරන මෙන් ද ඔවුන්ගේ අපරාධ හා නපුරුකම්වලින් ආරක්ෂා කරන මෙන් ද ඔබ අල්ලාහ්ගෙන් පතන්න.
03

Benefits

තම ප්‍රජාව අතර මතු සිදුවන කරුණු දැන්වීම, පසුව එසේ දන්වා සිටි අයුරින්ම ඒවා සිදු වීම, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නබිත්වය පෙන්වා දෙන සාධකයකි.
පීඩාවට පත් පුද්ගලයා සන්සුන් වීම සඳහා සිදුවන්නට යන විපත්තිය ගැන ඔහුට දැනුම් දීමට අවසර ඇත. එවිට ඔහු වෙත එය පැමිණෙන විට, ඔහු ඉවසිලිවන්තව හා කුසල් අපේක්ෂා කරමින් කටයුතු කරනු ඇත.
අල් කුර්ආනය හා නබි පිළිවෙත පිළිපැදීම අර්බුධ හා මත ගැටුම්වලින් මිදීමේ මාර්ගය වේ.
යහපත් අයුරින් කටයුතුභාර උදවියට සවන් දීමට හා අවනත වීමටත් ඔවුන්ගෙන් කිසියම් අපරාධයක් සිදු වුව ද ඔවුනට එරෙහිව කැරළි නො ගැසීමටත් දිරි ගැන්වීම.
අර්බූද සිදුවන කාලවල දී ප්‍රඥාවෙන් යුතුව කටයුතු කිරීම හා නබි පිළිවෙත අනුගමනය කිරීම.
මිනිසාට අපරාධ සිදු වුව ද තමන් වෙත පැවරුනු වගකීම් ඉටු කිරීම ඔහු සතු වගකීමකි.
'නපුරුකම් දෙකකින් වඩාත් අවම දෑ හෝ හානිදායක දෙකකින් වඩාත් සැහැල්ලු දෑ තෝරා ගත යුතු වේ' යන රීතියට මෙය සාධකයකි.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...