ඔබ වැදගත් කරුණක් පිළිබඳව විමසා ඇත. අල්ලාහ් කවරෙකුට පහසු කළේ ද ඔහුට එය පහසුය
මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මා ස්වර්ගයට ප්‍රවේශ කරවන, අපා ගින්නෙන් මා දුරස් කරවන ක්‍රියාවක් මට දැනුම් දෙන්න" යැයි පැවසුවෙමි. එතුමාණෝ මෙසේ පවසා සිටියහ. "ඔබ වැදගත් කරුණක් පිළිබඳව විමසා ඇත. අල්ලාහ් කවරෙකුට…

