افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
Islamic Reads · HadeethEnc

Prophetic Hadeeth Encyclopedia

Search and read verified Prophetic hadeeth translations, explanations, benefits, categories and source attribution. Page 27.

Content source:HadeethEnc.com·Version 1.24.0
1,318hadeeths
Advanced search

Search the Hadeeth Encyclopedia

Smart instant results tolerate minor spelling mistakes, with every filter in one place.

1,318hadeeths
#3717HadeethEnc[හසන් ගණයට අයත් හදීසයකි]

රාත්රියේ නැගිට සලාත් ඉටු කොට තම බිරිය අවදි කරවා ඇය පිටුපාන විට ඇයගේ මුහුණට ජලය ඉසින මිනිසකුට අල්ලාහ් කරුණා කරත්වා! එමෙන්ම රාත්රියේ නැගිට සලාත් ඉටු කොට තම ස්වාමි පුරුෂයා අවදි කරවා ඔහු පිටුපාන විට ඔහුගේ මුහුණට ජලය ඉසින කාන්තාවකට අල්ලාහ් කරුණා කරත්වා!

අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “රාත්රියේ නැගිට සලාත් ඉටු කොට තම බිරිය අවදි කරවා ඇය පිටුපාන විට ඇයගේ මුහුණට ජලය ඉසින මිනිසකුට අල්ලාහ් කරුණා කරත්වා! එමෙන්ම රාත්රියේ නැගිට සලාත් ඉටු ක…

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#3718HadeethEnc[صحيح]

නින්දාවට ලක් වේවා, නින්දාවට ලක් වේවා, නින්දාවට ලක් වේවා" යැයි එතුමාණෝ පැවසූහ. 'අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු කවුරුන්ද?" යැයි විමසන ලදී. එතුමාණෝ: "යමෙක් තම දෙමව්පියන්ගෙන් කෙනෙකු හෝ ඔවුන් දෙදෙනාම හෝ වයෝවෘද්ධ තත්ත්වයේ තමන් ළඟ ජීවතුන් අතර හිඳ පසුව ස්වර් ගයට නොපිවිසුණු තැනැත්තාය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "නින්දාවට ලක් වේවා, නින්දාවට ලක් වේවා, නින්දාවට ලක් වේවා" යැයි එතුමාණෝ පැවසූහ. 'අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු කවුරුන්ද?" යැයි විමසන ලදී. එතුමාණෝ: "යමෙක් තම ද…

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#3719HadeethEnc[صحيح]

හුදකලා වූවෝ පෙරට ගියහ

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මක්කාවේ මාර්ගයක ගමන් කරමින් සිටියහ. එතුමාණෝ ජුම්දාන් නම් කන්ද අසළින් ගමන් ගත්හ. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ. "ඔබ ගමන් ගන්න. මෙය ජුම්දාන් කන්දය. හුදකලා වූවෝ පෙරට ග…

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#3720HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

ඔබලා භූමිය ජය ලබනු ඇත. අල්ලාහ් ඔබලාට ප්රමාණවත්ය. (යුද තත්ත්වයක් නොපැවතුනද) විනෝදයට හී විසි කිරීමට නුඹලා කිසිවකු දුර්වල නොවිය යුතුය.

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#3723HadeethEnc[හසන් ගණයට අයත් හදීසයකි]

අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිනු. කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ ඔටු කිරි දොවන ප්රමාණයට (වුවත්) සටන් වදින්නේද ඔහුට ස්වර්ගය අනිවාර්යය විය.

අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- අනුගාමිකයින් අතර සිට මිනිසකු මිහිරි ජල උල්පත් ඇති ප්රදේශයක් අසලින් ගමන් ගත්හ. එය ඔහුව පුදුමයට පත් කළේය. පසුව ඔහු, “මම ජනයාගෙන් නික්ම යන්නේ නම් මෙම ප්රදේශයේ පදිංච…

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#3727HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

හුදෙය්පා ඉබ්නු යමාන් රළියල්ලාහු අන්හු මෙසේ ප්රකාශ කරයි මා දවසක් නබි තුමානන් සමග තහජ්ජුද් සලාතය ඉටු කළෙමි ඒම වාතාවරණයේ නබි තුමා සූව්රා බකරාව අංග සම්පූර්ණව පළමු රකඅතයේ පාරායනා කළේය

හුදෙය්පා ඉබ්නු යමාන් රළියල්ලාහු අන්හු මෙසේ ප්රකාශ කරයි මා දවසක් නබි තුමානන් සමග තහජ්ජුද් සලාතය ඉටු කළෙමි ඒම වාතාවරණයේ නබි තුමා සූව්රා බකරාව අංග සම්පූර්ණව පළමු රකඅතයේ පාරායනා කළේය දෙවන රකඅතයේ සූරා නිසාවද පසුව අාල ඉම්රාන් සූරාවද පාරායනා කළේය සෑම සූරාවකටම පසුව තස්බීහ…

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#3728HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

දෙවිදුන්ට කෙරෙහි නීතිය ස්ථාපිත කරන්නා හා සත් ක්රියාවන් නොකරන්නා කොහේද යැයි නබි සල්ලල්ලාහු තුමාණෝ පැවසීය

අමඅායිෂා රළියල්ලාහු අන්හු පැවසීය වරක් නබි සල්ලල්ලාහු අලෙෙ තුමාගේ නිවස ඉදිරියේ කෙනෙකු උස් හඩින් කෑගෙසුවේය ඔවුන්ගෙන් කෙනෙකු අන් අයට වඩා කරැණාවෙන්ද අනෙකු යම් දෙයක් බලාපොරොත්තුවෙන්ද සිටියේය තවද ඔහු මෙසේ පැවසීය අල්ලාහ් මත දිව්රමි මා කිසිදු සත් ක්රයාවක් නොකරමි දෙවිදුන…

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#3729HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

අම්ර් ඉබ්නු තලබ් රලියල්ලාහු අන්හු දන්වයි නබි තුමාණන් කෙරෙහි යම් වස්තූන් ගෙනෙන ලදි ඒය සමහරැන්ට බෙදා දුන්හ සමහරැන්ට නොදුන්හ පසුව නොලැබුනු අය අපටත් දීමට තිබුණා යැයි පැවසීම නබි තුමානන්ට අාරංචි විය ඒම නිසා අල්ලාහ්ව ප්රංශසා කළ පසුව අල්ලාහ කෙරෙහි දිව්රා කියමි මා සමහරක් පෙළට දෙමි තවත් පෙළක් මා අත පසු කරමි මා කවරෙකුට නොදී අතපසු කරන්නේද ඔහු මට ඉතා ස්නේහවන්තයකි මා තවත් පිරිසකට ඔවුන්ගේ හදවත් තුල තිබෙන්නාවු බිය දැඩි තිගැස්ම සදහා දෙමි තවත් සමරවරැන්ගේ සිත් තුල අල්ලාහ් දී අැති ධනවත්කම හා අනෙකුත් යහපත කරැණුපතා නොදෙන්නෙමි අම්ර් ඉබ්නු තංලිබ් නැමැත්තාද ඒවැනි කෙනෙකි යැයි පැවසූහ තවද අම්ර් ඉබ්නු තලිබ් රළියල්ලාහු මෙසේ පවසයි නබි තුමාණන්ගේ මෙම ඔවදන කියමන රතු පැහැති ඔටුවන් මට ලැබුණද මා ඒය ප්රිය නොකරමී

අම්ර් ඉබ්නු තලබ් රලියල්ලාහු අන්හු දන්වයි නබි තුමාණන් කෙරෙහි යම් වස්තූන් ගෙනෙන ලදි ඒය සමහරැන්ට බෙදා දුන්හ සමහරැන්ට නොදුන්හ පසුව නොලැබුනු අය අපටත් දීමට තිබුණා යැයි පැවසීම නබි තුමානන්ට අාරංචි විය ඒම නිසා අල්ලාහ්ව ප්රංශසා කළ පසුව අල්ලාහ කෙරෙහි දිව්රා කියමි මා සමහරක් පෙළට…

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#3730HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

පැවත එන ධර්මතා අතරින් කරුණු දහයක් ඇත. උඩු රැවුල කොට කිරීම, යටි රැවුල වැවෙන්නට හැරීම, දත් මැදීම, නාසයට ජලය යවා පිරිසිදු කිරීම, නියපොතු කැපීම, දහඩිය රැඳෙන ස්ථාන සෝදා හැරීම, කිහිලි රෝම ඉවත් කිරීම, ලිංගෙන්ද්රීය රෝම බෑම, මළ මූත්රා කළ පසු ජලයෙන් පිරිසිදු කිරීම.

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “පැවත එන ධර්මතා අතරින් කරුණු දහයක් ඇත. උඩු රැවුල කොට කිරීම, යටි රැවුල වැවෙන්නට හැරීම, දත් මැදීම, නාසයට ජලය යවා පිරිසිදු කිරීම, නියපොතු කැපීම, දහඩිය රැඳෙන ස්ථාන සෝදා හැරීම, කිහිලි රෝම ඉවත්…

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#3731HadeethEnc[صحيح]

“ඔබ අතරින් කිසිවකු හෝ නින්දට වැටුණු විට ඔහුගේ හිස් කෙළවරෙහි ගැට තුනක් ෂෙයිතාන් ගැට ගසයි. ‘ඔබට දිගු රාත්‍රියක්, හොදින් නිදා ගන්න’

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ඔබ අතරින් කිසිවකු හෝ නින්දට වැටුණු විට ඔහුගේ හිස් කෙළවරෙහි ගැට තුනක් ෂෙයිතාන් ගැට ගසයි. ‘ඔබට දිගු රාත්‍රියක්, හොදින් නිදා ගන්…

Read hadeeth 0Views 0Cards 0Shares
Share
#3732HadeethEnc[صحيح]

ඔබ බොහෝ සෙයින් සුජූද් කළ යුතුය. ‌හේතුව සැබැවින්ම ඔබ අල්ලාහ් වෙනුවෙන් සුජූදයක් කළ විට, අල්ලාහ් එමගින් ඔබව තරාතිරමකින් උසස් කරවා එමගින් පාපයක් ඔබෙන් මකා දමනු ඇත

මඃදාන් ඉබ්නු අබී තල්හා අල්-යඃමරී විසින් මෙසේ වාර්තා කරන ලදී: මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ සේවකයකු වූ සව්බාන් තුමාව මුණ ගැසී 'මම යමක් කරන විට ඒ හේතුවෙන් අල්ලාහ් මා ස්වර්ගයට ඇතුළත් කරන ක්‍රියාවක් මට දන්වා සිටින්නැ'යි පවසා සිටියෙමි. 'එසේ නැතහොත් අල්ලාහ් වෙත වඩාත් ප්‍රියමනාප ක්‍…

Read hadeeth 0Views 0Cards 0Shares
Share

Shopping Basket

Loading...