අල්ලාහ්ට කිසිවක් ඔබ ආදේශ නොකරන බවටත්, සොරකම් නොකරන බවටත්, කාමයේ වරදවා නොහැසිරෙන බවටත්,
උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: හෙතෙම බද්ර් යුද්ධයට සහභාගී වූ අයෙකි. එමෙන්ම අකබා රාත්‍රියේ ප්‍රමුඛයින් අතරින් කෙනෙකි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ ප්‍රකාශ කළ අවස්ථාවේ එතුමාණන් වටා එතුමාණන්ගේ අනුගාමිකයෝ සිටියහ. "අල්ලාහ්ට කිසිවක්…

