Prophetic Hadeeth Encyclopedia
Search and read verified Prophetic hadeeth translations, explanations, benefits, categories and source attribution. Page 11.
Search the Hadeeth Encyclopedia
Smart instant results tolerate minor spelling mistakes, with every filter in one place.
ආගමික නීති හා එහි මූලධර්ම
ඉල්ලා සිටීමෙහි බලපෑම් නොකරන්න. අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබ අතුරින් කිසිවකු මගෙන් කිසිවක් (බලින්) නොඉල්ලන්න.එවිට මගෙන් ඉල්ලා සිටි යමක් ඔහුට නිකුත් කරනු ලැබෙයි. නමුත් එය මම පිළිකුල් කරමි. එහෙයින් මා පිරිනැමූ දෑහි (පමණක්) අභිවෘද්ධිය ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පැවසූ බව මුආවියා ඉබ්නු අබී සුෆ්යාන් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. (ඉල්ලා සිටීමෙහි බලපෑම් නොකරන්න. අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබ අතුරින් කිසිවකු මගෙන් කිසිවක් (බලෙන්) නොඉල්ලන්න.එවිට මගෙන් ඉල්ලා සිටි යමක් ඔහුට…
අශ්වයා, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් උගේ නළල් රෝම තුළ යහපත බැඳී පවතී.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පැවසූ බව ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “අශ්වයා, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් උගේ නළල් රෝම තුළ යහපත බැඳී පවතී.“ උර්වා අල් බාර්කී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “…
දත් මැදීම කට පිරිසිදු කරන්නකි. පරමාධිපතිගේ තෘප්තිය ගෙන දෙන්නකි
ණය හැර අනෙකුත් සියලු දෑට අල්ලාහ් ෂහීද්වරයාට පාපක්ෂමාව දෙනු ඇත.
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ණය හැර අනෙකුත් සියලු දෑට අල්ලාහ් ෂහීද්වරයාට පාපක්ෂමාව දෙනු ඇත.“ තවත් වාර්තාවක, “අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබීම, එය ණය හැර සෙසු සියලු දෑට ප්රතිකර්මයක් වනු…
පස්වාර සලාත් නැමදුම්, ජුමුආවෙහි සිට ජුමුආව දක්වා, රමළානයේ සිට රමළානය දක්වා යමෙකු මහා පාපයන්ගෙන් වැළකී සිටියේ නම්, ඒවා අතර සිදුවන දෑ (සුළු පාප) සඳහා, ඒවා ප්‍රතිකර්ම වනු ඇත
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කරමින් සිටි බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "පස්වාර සලාත් නැමදුම්, ජුමුආවෙහි සිට ජුමුආව දක්වා, රමළානයේ සිට රමළානය දක්වා යමෙකු මහා පාපයන්ගෙන් වැළකී සිටියේ නම්, ඒවා අතර සි…
ඉහළ අත පහළ අතට වඩා උතුම්ය
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) මින්බර් වේදිකාව මත සිට සදකාව (දානය), තැන්පත් කම හා ඉල්ලීම පිළිබඳ මතක් කරමින් මෙසේ පවසා සිටියහ. "ඉහළ අත පහළ අතට වඩා උතුම්ය. ඉහළ අත යනු එය…
සැබැවින්ම ඔබ එය ඔබේ මාමාවරුන්ට පිරිනමා ඇත්නම් එය ඔබට මහත් කුසලක් වනු ඇත.
දේව විශ්වාසවන්තයින්ගේ මෑණියකු වූ මය්මූනා බින්ත් අල් හාරිස් -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම ඇය වහලියක් නිදහස් කළාය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගෙන් ඇය අවසරය නොපැතුවාය. ඇය වෙත එතුමා පැමිණෙන දින ඇය අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම මාගේ වහලිය…
නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් තම නිවසට පිවිසුනු විට හෙතෙම කවර කරුණකින් ආරම්භ කළේ ද? යැයි මම ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසුවෙමි. එවිට ඇය: "දත් මැදීමෙනි" යැයි පැවසුවා ය
නුඹලාගෙන් කෙනෙකු තමන්ගෙ ප්රාන භුක්තිය නුඹලාගේ මරණයට පෙර භුක්ති විදීම මට ප්රය මනාපයයි කීවේය ඒවිට සහාබාවරැන් මෙසේ ප්රශ්න කළහ අපට ඒසේ මුදල් නැත්නමි අපි කුමක් කරන්නේද ඒවිට නබි තුමා මෙසේ කීහ ඔබට පෙර තිබෙන්නාවු සැප සමිපත් ඒය ඔබට අයත්ය ඔබට පසුව තිබෙන්නාවු දෑ පරමිපරාවට අයත්ය යැයි නබි තුමා පැවසූහ
නුඹලාගෙන් කෙනෙකු තමන්ගෙ ප්රාන භුක්තිය නුඹලාගේ මරණයට පෙර භුක්ති විදීම මට ප්රය මනාපයයි කීවේය ඒවිට සහාබාවරැන් මෙසේ ප්රශ්න කළහ අපට ඒසේ මුදල් නැත්නමි අපි කුමක් කරන්නේද ඒවිට නබි තුමා මෙසේ කීහ ඔබට පෙර තිබෙන්නාවු සැප සමිපත් ඒය ඔබට අයත්ය ඔබට පසුව තිබෙන්නාවු දෑ පරමිපරාවට අය…
අළුයම විත්ර් (ඉටු කිරීම) සඳහා යුහුසුළු වන්න.
නියතවම බනූව්සලමා නම් පිරිසක් නබි තුමාණන් කෙරෙහි යෝඡනාවක් ඉදරිපත් කළහ ඔවුන්ගේ වාසස්ථානයෙන් ඉවත් වී මස්ඡිදයට අාසන්නව නිවහනක් ගොඩනගන්නද කියා අැසූවිගස නබි තුමා මෙසේ කීවේය මස්චිදයට අාසන්නවු නිවහන අානිසංස අඩුවෙන්ද දුරස්වූ නිවහන අධික කුසල් ලබාදෙන්නාවු කාර්යන් යන අදහසින් නබි තුමා පැවසූහ වාර්ථාකරැ ඡාබිර් රළියල්ලාහු අන්හු මූලාශ්රය මුස්ලිම්
නියතවම බනූව්සලමා නම් පිරිසක් නබි තුමාණන් කෙරෙහි යෝඡනාවක් ඉදරිපත් කළහ ඔවුන්ගේ වාසස්ථානයෙන් ඉවත් වී මස්ඡිදයට අාසන්නව නිවහනක් ගොඩනගන්නද කියා අැසූවිගස නබි තුමා මෙසේ කීවේය මස්චිදයට අාසන්නවු නිවහන අානිසංස අඩුවෙන්ද දුරස්වූ නිවහන අධික කුසල් ලබාදෙන්නාවු කාර්යන් යන අදහසින්…

