Prophetic Hadeeth Encyclopedia
Search and read verified Prophetic hadeeth translations, explanations, benefits, categories and source attribution.
Search the Hadeeth Encyclopedia
Smart instant results tolerate minor spelling mistakes, with every filter in one place.
පෙර නියමය හා ඉරණම හා බැඳුණු ගැටළු
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මොර දී වැළපෙන්නාගෙන් ද හිස මුඩුගා වැළපෙන්නාගෙන් ද ඇඳුම් ඉරාගෙන වැළපෙන්නාගෙන් ද ඉවත් වූහ.”
අබූ බුර්දා ඉබ්නු අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අබූ මූසා තුමා දැඩි වේදනාවකින් පෙළුණහ. එහෙයින් ඔහුගේ පවුලේ එක් කාන්තාවකගේ ඔඩොක්කුව මත ඔහුගේ හිස තිබිය දී ඔහු ක්ලාන්ත විය. ඇයට කිසිවකින් පිළිතුරු දීමට ඔහුට නොහැකි විය. ඔහු අවදි වූ කල්හි මෙසේ පැ…
“ශක්තිමත් දේව විශ්වාසියා දුර්වල දේව විශ්වාසියාට වඩා උතුම්ය. අල්ලාහ් වෙත වඩාත් ප්‍රිියමනාපය. සෑම දෙයකම යහපතක් ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ශක්තිමත් දේව විශ්වාසියා දුර්වල දේව විශ්වාසියාට වඩා උතුම්ය. අල්ලාහ් වෙත වඩාත් ප්‍රිියමනාපය. සෑම දෙයකම යහපතක් ඇත. ඔබට ප්‍රයෝජනවත් වන දෑ කෙරෙහි ඇල්ම ඇත…
යම් ප්රදේශයක කොළරා රෝගීන් පිළිබඳ ඔබ සවන් දුන් විට ඔබ එහි නොපිවිසෙනු. එය යම් ප්රදේශයක තිබී, ඔබද එහි සිටින්නෙහු නම් ඔබ එයින් බැහර නොවනු.
ඔබ උහුද් කන්ද මෙන් රත්රන් වියදම් කළ ද, ‘කද්ර්’ හෙවත් ඔබ පෙර නියමය විශ්වාස කරන තෙක් හා ඔබට අත් වූ දෑ ඔබට වැරදෙන්නට තිබූ දෙයක් නොවූවක් බවත් ඔබට වැරදුනු දේ ඔබට ලැබෙන්නට තිබූ දෙයක් නොවූවක් බවත් ඔබ වටහා ගන්නා තෙක් අල්ලාහ් ඔබෙන් එය පිළිගන්නේ නැත. මේ හැර වෙනත් තත්ත්වයක ඔබ මියයැදුණේ නම් ඔබ නිරා ගින්නේ වැසියන් අතරට පත් වනු ඇත.
ඉබ්නු අද්-දයිලමී විසින් මෙසේ වාර්තා කරන ලදී. මම උබෙයි ඉබ්නු කඃබ් තුමා වෙත පැමිණ ‘මගේ සිත තුළ පෙර නියමය ගැන යමක් පවතී. එබැවින් මාගේ සිතෙන් එය අල්ලාහ් පහකරනු වස් යමක් මට කියා දෙන්නැයි අසා සිටියෙමි. එවිට එතුමා මෙසේ පැවසීය. “ඔබ උහුද් කන්ද මෙන් රත්රන් වියදම් කළ ද, ‘කද්ර්’ හෙ…

