එසේ නම් කිසිවිටෙක් ඔබ මා සාක්ෂිකරුවකු බවට පත් කර නොගන්න. සැබැවින්ම මා අසාධාරණයක් වෙනුවෙන් සාක්ෂි නොදරමි
නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම එතුමාගේ මව බින්තු රවාහා, එතුමාගේ පියාගෙන් ඔහුගේ ධනයෙන් ඇගේ දරුවා වෙනුවෙන් පරිත්‍යාග කරන ලද දෑ සම්බන්ධයෙන් විමසා සිටියාය. ඇය සමග එලෙස වසරක් ගත කළේය. පසුව ඔහුට (එය නැවත) මතු විය. එවිට ඇය:…

