افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
Islamic Reads · HadeethEnc

Prophetic Hadeeth Encyclopedia

Search and read verified Prophetic hadeeth translations, explanations, benefits, categories and source attribution.

Content source:HadeethEnc.com·Version 1.24.0
1,318hadeeths
Advanced search

Search the Hadeeth Encyclopedia

Smart instant results tolerate minor spelling mistakes, with every filter in one place.

9hadeeths
Clear filters
Categories

අරගල කිරීම පිළිබඳ නීතිරීති

9 hadeeths in this category
#4458HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

අහෝ අන්සාර්වරුනි! නුඹලා ව නොමග ගිය තත්ත්වයේ මා නුඹලා ව දැක, පසු ව අල්ලාහ් මා විසින් නුඹලාට මග පෙන්වූයේ නැති ද? තවද නුඹලා බෙදුම්වාදීන් ලෙස සිටියෙහුය. පසු ව අල්ලාහ් මා විසින් නුඹලා ව එක්සේසත් කළේය. තවද නුඹලා දිළින්දන් ලෙස සිටියෙහුය. පසු ව අල්ලාහ් මා විසින් නුඹලාව ධනවත් කළේය.

අබ්දුල්ලාහ් ඉබ්නු සෙයිද් ඉබ්නු ආසිම් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. හුනෙයින් යුද දින අල්ලාහ් තම නබිවරයාට යුද්ධයෙන් අත්පත් කර ගත් දෑ පිරිනැමූ කල්හි ජනයා අතර එතුමාණන් බෙදූහ. ඉස්ලාමයට නැඹුරු වූවන් අතර ද බෙදූහ. නමුත් අන්සාර්වරුන් හට එතුමා කිසිවක් පිරිනැමුවේ…

Read hadeeth
Share
#4945HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

ඔහු අපා ගින්නෙහිය. එබැවින් ඔවුහු ඔහු බලන්නට ගියෝය. එවිට ඔහු වංචනික ලෙස සොරකම් කළ කළු ඉරි සහිත සළුවක් දුටුවෝය.

අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. කිර්කිරා යන නමින් වූ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ භාණ්ඩ උසුලන මිනිසෙකු විය. ඔහු මිය ගියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා: “ඔහු අපා ගින්නෙහිය.” යැයි පැවසූහ. එවිට ඔවුහු…

Read hadeeth
Share
#5036HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

ඒක්වරක් නබි තුමා වෙත මිනිසෙකු පැමිණ දිග නාසයක් තිබෙන්නාවු නාස් කඹයක් සහිත වු ගැහැණු ඔටුෙ වක් අල්ලාහ්ගේ මාර්ගයේ මා පරිත්යාග කරන්නෙමි යැයි පැවසූහ.ඒවිට නබි තුමා ඔහු දෙස බලා පරලොවේ දී දිග නාසයක් සහිත වු ඔටුවන්( 700) ඔබට පිරිනමනු ලැබේ.යැයි පැවසූහ.

Read hadeeth
Share
#5933HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ යම් සේනාවකට හෝ හමුදා ගවේශණයකට හෝ නායකයකු පත් කළ විට ඔහුට සහ ඔහු සමග යන මුස්ලිම්වරුනට යහපත් අයුරින් අල්ලාහ් පිළිබඳ මතකයෙන් පසුවන මෙන් උපදෙස් දෙන්නෙකු වූහ.

බුරෙයිදා ඉබ්නු අල්-හුසෙයිබ් අල් අස්ලමී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ යම් සේනාවකට හෝ හමුදා ගවේශණයකට හෝ නායකයකු පත් කළ විට, ඔහුට සහ ඔහු සමග යන මුස්ලිම්වරුනට යහපත් අයුරින් කටයුතු කරන මෙන් ද අල්ලාහ් පිළිබඳ මතකයෙන් පසුව…

Read hadeeth
Share
#6392HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

යුද සේනාවක් හෝ පිරිසක් සටන් වැද (සතුරා විසින් දමා ගිය) යුද සම්පත් රැගෙන සුරක්ෂිතව පැමිණෙන්නේ ද ඔවුන්ගේ ප්රතිඵලවලින් තුනෙන් දෙකක් පෙරාතුවම ලබනු මිස නැත. එමෙන්ම යුද සේනාවක් හෝ පිරිසක් කිසිවක් නොලබා අනතුරකට පත් වන්නේ නම් ඔවුන්ගේ ප්රතිඵල ඔවුනට පූර්ණව පිරිනමනු ලබනු මිස නැත.

අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල්-ආස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “යුද සේනාවක් හෝ පිරිසක් සටන් වැද (සතුරා විසින් දමා ගිය) යුද සම්පත් රැගෙන සුරක්ෂිතව පැමිණෙන්නේ ද ඔවුන්ගේ ප්රතිඵලවලින් තුනෙන් දෙකක් පෙරාතුවම ලබනු මිස නැත. එමෙන්ම යුද සේනාවක් හෝ පිරිසක් කි…

Read hadeeth
Share
#8901HadeethEnc[පූර්ව සාධක සහිත හදීසයකි]

දිවිපිදූවන්ගේ බිරියන්ගේ ගෞරවය රැඳීසිටින්නන් හට ඔවුන්ගේ මව්වරුන්ගේ ගෞරවය මෙනි.

බුරය්දා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "දිවිපිදූවන්ගේ බිරියන්ගේ ගෞරවය (යුද්දයට නොයා) රැඳීසිටින්නන් හට ඔවුන්ගේ මව්වරුන්ගේ ගෞරවය මෙනි. රැඳී සිටින්නන් අතුරින් මිනිසෙකු දිවිපුදන්නන් අතුරින් වූ මිනිසෙකු වෙත තම පවුල සම්බන්ධයෙන් දි…

Read hadeeth
Share

Shopping Basket

Loading...