මුස්ලිම්වරයකු සතුව යමක් තිබී, ඒ ගැන අන්තිම කැමැත්ත ඔහු අබියස ලියනු ලැබීමකින් තොරව රාත්‍රී තුනක් ගත කිරීම ඔහුට යුතු වන්නේ නැත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. "මුස්ලිම්වරයකු සතුව යමක් තිබී, ඒ ගැන අන්තිම කැමැත්ත ඔහු අබියස ලියනු ලැබීමකින් තොරව රාත්‍රී තුනක් ගත කිරීම ඔහුට යුතු වන්නේ නැත." අබ්දුල්ලාහ් ඉබ්නු උමර…
Read hadeeth
1Views
0Cards
0Shares

