“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පීඩාවෙන්, තමන්ව අල්ලාහ් මුදවාලීම ගැන කවරෙකු සතුටු වන්නේ ද ඔහු දුෂ්කරතා ඇත්තාට සහනයක් ලබා දෙනු ඇත, හෝ ඔහුට (ණය ඉවත් කර) සමාව දෙනු ඇත.”
අබූ කතාදා (රළියල්ලාහු අන්හු) තුමා ණයකාරයෙකු සොයමින් සිටියේය. ඔහු එතුමාගෙන් සැඟවී සිටි අතර පසුව ඔහු හමු වූහ. එවිට ඔහු: මම ආර්ථික අපහසුකමින් පෙළෙමි යැයි පැවසීය. එවිට එතුමා: අල්ලාහ් මත දිවුරන්නෙහි ද යැයි විමසුහ: ඔහු 'අල්ලාහ් මත දිවුරමි.' යැයි කීය. "මක්නිසාද, අල්ලාහ්ගේ දූතය…

