افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#4195[صحيح]
HadeethEnc · 1.24.0

“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පීඩාවෙන්, තමන්ව අල්ලාහ් මුදවාලීම ගැන කවරෙකු සතුටු වන්නේ ද ඔහු දුෂ්කරතා ඇත්තාට සහනයක් ලබා දෙනු ඇත, හෝ ඔහුට (ණය ඉවත් කර) සමාව දෙනු ඇත.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබූ කතාදා (රළියල්ලාහු අන්හු) තුමා ණයකාරයෙකු සොයමින් සිටියේය. ඔහු එතුමාගෙන් සැඟවී සිටි අතර පසුව ඔහු හමු වූහ. එවිට ඔහු: මම ආර්ථික අපහසුකමින් පෙළෙමි යැයි පැවසීය. එවිට එතුමා: අල්ලාහ් මත දිවුරන්නෙහි ද යැයි විමසුහ: ඔහු 'අල්ලාහ් මත දිවුරමි.' යැයි කීය. "මක්නිසාද, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි" යැයි මෙසේ ප්‍රකාශ කළේය. “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පීඩාවෙන්, තමන්ව අල්ලාහ් මුදවාලීම ගැන කවරෙකු සතුටු වන්නේ ද ඔහු දුෂ්කරතා ඇත්තාට සහනයක් ලබා දෙනු ඇත, හෝ ඔහුට (ණය ඉවත් කර) සමාව දෙනු ඇත.”
02

Explanation

අබූ කතාදා අන්-අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා තමාගෙන් සැඟවී සිටි ණය කාරයකු පිළිබඳ සොයමින් පසුවූහ. එක් විටෙක ඔහු හමු විය. එවිට එම ණයකරුවා, "සැබැවින්ම මම ආර්ථික අපහසුතාවෙන් සිටින අයෙකි. ඔබේ ණය ගෙවන තරමට මා සතුව මුදල් නැත" යැයි පවසා සිටියේය.

එවිට තමන් ළඟ මුදල් නොමැති බවට අල්ලාහ් ඉදිරියේ දිවුරා සිටින මෙන් අබූ කතාදා (රළියල්ලාහු අන්හු) තුමා ඔහුගෙන් ඉල්ලා සිටියේය.

පසුව ඔහු පවසන දෑහි ඔහු සත්‍යවාදියකු බව අල්ලාහ් මත ඔහු දිවුරා සිටියේය.

එවිට අබූ කතාදා තුමා, "සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට මම සවන්දී ඇත්තෙමි" යැයි පවසා මෙසේ පවසා සිටියහ.

යමෙක් විසින් කවරෙකු සතුටට පත් කළේ ද, ප්‍රීතියට ලක් කළේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ව්‍යසනයන්, බැරෑරුම්, භයානක සිදුවීම්වලින් අල්ලාහ් ඔහුව ආරක්ෂා කරනු ඇත. එබැවින් ආර්ථික අපහසුකම් ඇති උදවියගෙන් ණය ඉල්ලා සිටීම ප්‍රමාද කිරීමෙන් හා එයට කල් දීමෙන්, එසේ නැතහොත් ණයෙන් කොටසක් හෝ මුළු ණය ප්‍රමාණයම හෝ මුදවා හැරීමෙන් ඔහුට සහනයක් ලබා දෙත්වා.
03

Benefits

ආර්ථික අපහසුකම් ඇති දුප්පතා, ඇති හැකි තත්ත්වයට පත්වන තුරු බලාපොරොත්තුවෙන් සිටීම හෝ ඔහුගේ ණය මුළුමණින්ම හෝ ඉන් කොටසක් හෝ ඉවත් කිරීම සතුටුදායක ක්‍රියාවකි.
කවරෙකු මුඃමින්වරයකුට මෙලොව ඇතිවන දුෂ්කරතාවක් වෙනුවෙන් සහන සළසන්නේ ද, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඇතිවන දුෂ්කරතා වෙනුවෙන් අල්ලාහ් ඔහුට සහන සළසනු ඇත. ප්‍රතිඵල හිමි වනුයේ අදාළ ක්‍රියාවට සමානවය.
රීතිය නම්: සැබැවින්ම අනිවාර්යය ක්‍රියාවන් අතිරේක ක්‍රියාවන්ට වඩා උතුම් වුව ද ඇතැම් අවස්ථාවන්හි අතිරේක ක්‍රියාවන් අනිවාර්යය ක්‍රියාවන්ට වඩා උතුම් වනු ඇත. ණය ගැත්තන්ගෙන් ණය බර ඉවත් කිරීම අතිරේක ක්‍රියාවක් වුව ද ඔහු වෙත ඉවසීමෙන් බලා සිටීම, එයට කල් දීම, ඉල්ලා නො සිටීම අනිවාර්යය වගකීමකි. මෙහි දී අනිවාර්යය කටයුත්තට වඩා අතිරේක ක්‍රියාව උතුම් වනු ඇත.
මෙම හදීසය පදනම් වී ඇත්තේ දුෂ්කරතා ඇති අයගේ අයිතිය යටතේ ය. එය නිදහසට කරුණකි. මුදල් තිබී ණය ප්‍රමාද කරන්නා වනාහි, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහු ගැන මෙසේ දන්වා සිටියහ. පොහොසත් අය ණය ප්‍රමාද කිරීම අපරාධයකි.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...