මම ආඉෂා තුමියගෙන්, "උපාවාසය නැවත ඉටු කරන නමුත් සලාතය නැවත ඉටු නො කරන ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවගේ තත්ත්වය කුමක් ද?
මුආදා තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: මම ආඉෂා තුමියගෙන්, "උපාවාසය නැවත ඉටු කරන නමුත් සලාතය නැවත ඉටු නො කරන ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවගේ තත්ත්වය කුමක් ද?" යැයි විමසා සිටියෙමි. එවිට ඇය, "ඔබ හරූරිය්යාවාදියෙකු දැ? "යි විමසා සිටියාය. මම: හරූරිය්යා වාදියෙකු නොවෙමි. නමුත්…
Read hadeeth
5Views
0Cards
0Shares

