“එය වනාහි, එහි ජලය පිරිසිදුය. එහි මියගිය දෑද අනුමතය.” යැයි පැවසූහ
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වල්ලම්) මෙසේ විමසීය. “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අපි සාගරයේ ගමන් කරන්නෙමු. අප සමග අපි උසුලාගෙන යන ජලය සුළු ප්‍රමාණයකි. අප එයින් වුළූ ගත් විටක අපි පිපාසය…

