(මක්කාහ්) ජයග්රනහණයෙන් පසු ව හිජ්රතයක් (නික්ම යෑමක්) නොමැත. එනමුත් ජිහාදය හා චේතනාව ඇත. නුඹලා පලවා හරිනු ලබන්නෙහු නම් එවිට නුඹලාද පලවා හරිනු.
ෆත්හ් මක්කාහ් හෙවත් මක්කාහ් ජයග්රහණය ලැබූ දින අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- පැවසූ බව අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. (මක්කාහ්) ජයග්රහණයෙන් පසු ව හිජ්රතයක් (නික්ම යෑමක්) නොමැත. එනමුත් ජිහාදය හා චේතනාව ඇත. න…

