සැබැවින්ම උමර් ඉබ්නු අල් කත්තාබ් තුමා ප්රාරම්භක මුහාජිර්වරුන් හට හාරදහසක් නියම කරන්නෙකු වූහ.
නාෆිඃ තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම උමර් ඉබ්නු අල් කත්තාබ් තුමා ප්රාරම්භක මුහාජිර්වරුන් හට හාරදහසක් නියම කළ අතර තම පුතණුවන්ට තුන්දහස් පන්සියයක් නියම කරන්නෙකු වූහ. එවිට ඔහු මුහාජිර්වරුන් අතුරින් කෙනෙකි. නමුත් ඔබ ඔහුට අඩු කළේ ඇයිදැ?යි විමසන ලදී. එවිට එතුමා සැබැවින…

