افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#8951[صحيح]
HadeethEnc · 1.24.0

“සුනඛයෙක් හෝ සීනුවක් හෝ ඇති කණ්ඩායමක් සමග මලක්වරුන් සම්බන්ධතාවන් පවත්වන්නේ නැත.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සුනඛයෙක් හෝ සීනුවක් හෝ ඇති කණ්ඩායමක් සමග මලක්වරුන් සම්බන්ධතාවන් පවත්වන්නේ නැත.”
02

Explanation

ගමනක හෝ ඇසුරක, සුනඛයෙක් හෝ සතුන් මත එල්ලා උන් සෙලවෙන විට හඬක් මතු කරන සීනුවක් ඇති පිරිසක් සමග මලක්වරුන් සම්බන්ධතාවන් පවත්වන්නේ නැති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.
03

Benefits

දඩයම් කිරීම හෝ මුර කිරීම සඳහා යොදා ගන්නා සුනඛයන් හැර වෙනත් අරමුණු සඳහා සුනඛයින් හිමි කර ගැනීම සහ ඇති කිරීම තහනම්ය.
එක්ව සිටීමෙන් වැළකී සිටින මලක්වරුන් වනාහි, කරුණාවේ මලක්වරුන් වෙති. භාරකාර මලක්වරුන් දේව ගැත්තන් පැමිණෙන විට සහ යන විට ඔවුන්ව අත් නොහරිති.
සීනුව තහනම් කිරීම: මන්ද එය ෂෙයිතාන්ගේ සංගීත භාණ්ඩයක් වන අතර එය කිතුනුවන්ගේ සීනුව හා සමාන වන බැවිනි.
මලක්වරුන් දුරස්වන සෑම කටයුත්තකින්ම දුරස් වීමට මුස්ලිම්වරයා උනන්දු විය යුුතුය.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...