افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5775[صحيح]
HadeethEnc · 1.24.0

ඔබට පෙර කිසිදු නබිවරයකුට පිරි නොනැමූ ආලෝකයන් දෙකක් පිළිබඳ ශුභාරංචි ලබා ගන්න. එනම් සූරා අල්ෆාතිහාව හා සූරා අල් බකරාහි අවසානයයි. ඒදෙකින් එක් අකුරක් හෝ පාරායනය කළේ නම් එය ඔහුට පිරිනමනවා මිස වෙනකක් නැතැ'යි පවසා සිටියේය

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් ප්‍රකාශ කරන ලදී. "ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අබියස වාඩිවී සිටිය දී තමන්ට ඉහළින් මතු වූ හඬකට සවන් දුන්නේය. පසුව තම හිස ඔසවා මෙසේ පැවසීය: "මෙය අහසින් වූ දොරටුවකි. අද දින එය ඇරී ඇත. අද හැර වෙනත් කිසිදු දිනයක එය ඇරී නැත. ඉන් මලක්වරයකු පහළ විය. එවිට ඔහු: 'මහපොළොව වෙත පහළ වූ මෙම සුරදූතයා අද දින හැර වෙනත් කිසිදු අවස්ථාවක පහළ වී නැත.' පසුව සලාම් පවසා මෙසේ පැවසීය: 'ඔබට පෙර කිසිදු නබිවරයකුට පිරි නොනැමූ ආලෝකයන් දෙකක් පිළිබඳ ශුභාරංචි ලබා ගන්න. එනම් සූරා අල්ෆාතිහාව හා සූරා අල් බකරාහි අවසානයයි. ඒදෙකින් එක් අකුරක් හෝ පාරායනය කළේ නම් එය ඔහුට පිරිනමනවා මිස වෙනකක් නැතැ'යි පවසා සිටියේය."
02

Explanation

ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අබියස වාඩිවී සිටිය දී දොරක් විවෘත කළ විට මතු වන හඬක් මෙන් අහසින් මතු වූ හඬකට සවන් දුන්නේය. පසුව ජිබ්රීල් (අලයිහිස් සලාම්) තම හිස ඔසවා අහස දෙස බලා පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත මෙසේ පැවසීය: මෙය අහසින් වූ දොරටුවකි. අද දින එය ඇරී ඇත. අද හැර වෙනත් කිසිදු දිනයක එය ඇරී නැත. ඉන් සුරදූතයකු මහපොළොවට පහළ විය. එම සුරදූතයා අද දින හැර වෙනත් කිසිදු අවස්ථාවක පහළ වී නැත. පසුව එම මලක්වරයා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පවසා මෙසේ පැවසීය: ඔබට පෙර කිසිදු නබිවරයකුට පිරි නොනැමූ ආලෝකයන් දෙකක් පිළිබඳ ශුභාරංචි ලබා ගන්න. එනම් සූරා අල්ෆාතිහාව හා සූරා අල් බකරාහි අවසාන වැකි දෙකය. පසුව එම මලක්වරයා මෙසේ පැවසීය: 'ඒදෙකින් එක් අකුරක් හෝ පාරායනය කළේ නම් එය ඒ දෙකෙහි ඇති යහපත ප්‍රාර්ථනාව හා ඉල්ලීම ඔහුට පිරිනමනවා මිස වෙනකක් නැතැ'යි පවසා සිටියේය.
03

Benefits

සූරා අල්-ෆාතිහා හා සූරා අල් බකරාහි අවසාන වැකිවල ඇති මහිමය. ඒ දෙක පාරායනය කිරීමට හා ඒ දෙක තුළ ඇති දෑට අනුව ක්‍රියා කිරීමට උනන්දු කරවීම.
අහස වනාහි, එයට දොරටු ඇත. ඒවා මගින් දිව්‍ය නියෝග පහළ වනු ඇත. උත්තරීතර අල්ලාහ්ගේ නියෝගයෙන් හැර එය විවෘත වන්නේ නැත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රාතිහාර්යය ගැන විස්තර කිරීමකි. පෙර සිටි සියලු නබිවරුන් ගරු නොකරන පරිදි එතුමාණන්ව අල්ලාහ් ගරු කර ඇත. එබැවින් මෙම ආලෝක දෙක ඔහුට පිරිනමා ඇත.
අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේ එක් මාර්ගයක් නම් යහපත ගැන සුභාරංචි දන්වා සිටීමය.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...