افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#8948[صحيح]
HadeethEnc · 1.24.0

සැබැවින්ම මෙය දේවස්ථානයයි. මූත්‍රා කිරීම වැනි දෙයක් හෝ අපවිත්‍ර දෙයක් හෝ මෙහි සිදු කිරීම සුදුසු නැත. සැබැවින්ම මෙය සර්වබලධාරී අල්ලාහ්ව මෙනෙහි කිරීම සඳහාත් සලාත් ඉටු කිරීම සඳහාත් අල්-කුර්ආනය පාරායනය කිරීම සඳහාත් වන ස්ථානයකි

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග මස්ජිදයේ සිටිය දී ගැමි අරාබිවරයකු පැමිණ සිටගෙන මස්ජිදයේ මූත්‍රා කරන්නට විය. එවිට අල්ලාහ්ගේ දූතයාණන්ගේ සහගාමීහු: "හෝ ! හෝ !" යැයි කෑ ගැසූහ. අල්ලාහ්ගේ දූතයාණෝ: "ඔහුව නොවළක්වන්න. ඔහුව අත්හැර දමන්න" යැයි පැවසූහ. ඔහු මූත්‍රා කරන තෙක් ඔවුහු ඔහුව අත්හැර දැමූහ. පසුව අල්ලාහ්ගේ දූතයාණන් ඔහු අමතා ඔහුට මෙසේ පැවසූහ: "සැබැවින්ම මෙය දේවස්ථානයයි. මූත්‍රා කිරීම වැනි දෙයක් හෝ අපවිත්‍ර දෙයක් හෝ මෙහි සිදු කිරීම සුදුසු නැත. සැබැවින්ම මෙය සර්වබලධාරී අල්ලාහ්ව මෙනෙහි කිරීම සඳහාත් සලාත් ඉටු කිරීම සඳහාත් අල්-කුර්ආනය පාරායනය කිරීම සඳහාත් වන ස්ථානයකි." අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා සිටි අතරම එම පිරිසේ සිටි මිනිසෙකුට ජල බදුනක් ගෙන එන්නට නියෝග කර එහි වක් කරන මෙන් අණ කළහ.
02

Explanation

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මස්ජිදයේ තම සහගාමීන් සමග සිටිය දී ගැමි අරාබිවරයකු පැමිණ මස්ජිදයේ කොණක මූත්‍රා කරන්නට විය. එවිට සහගාමීහු: "හෝ නතර කරනු! ඉන් වැළකෙනු!" යැයි කෑ ගසා පලවා හරින්නට වූහ. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: "ඔහු මූත්‍රා කිරීම නොවළක්වන්න. ඔහු එය අවසන් කරන තුරු අත්හැර දමන්න" යැයි පැවසූහ.

පසුව අල්ලාහ්ගේ දූතයාණන් ඔහු අමතා ඔහුට මෙසේ පැවසූහ: "සැබැවින්ම දේවස්ථාන වනාහි, ඒවායෙහි මූත්‍රා කිරීම වැනි දෙයක් හෝ අපවිත්‍ර දෙයක් හෝ සිදු කිරීම සුදුසු නැත. සැබැවින්ම ඒවා සර්වබලධාරී අල්ලාහ්ව මෙනෙහි කිරීම, සලාත් ඉටු කිරීම හා අල්-කුර්ආනය පාරායනය කිරීම වැනි කටයුතු සඳහා වන ස්ථාන වේ." පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ සහාබාවරුන් අතරින් කෙනෙකුට ජල බදුනක් ගෙන එන්නට නියෝග කර එහි වක් කරන මෙන් අණ කළහ.
03

Benefits

දේවස්ථානවලට ගරු කළ යුතුය. ඒවාට නුසුදුසු කටයුතුවලින් ඒවා ආරක්ෂා කළ යුතුය.
නවවි තුමා මෙසේ පවසයි: "මස්ජිදයන් ආරක්ෂා කිරීම, ඒවා කුණු, කෙළ වැනි දැයින් පිරිසිදු කිරීම, උස් හඬින් කතා කිරීම හා වාද විවාදවලින් වැළකී සිටීම ගනුදෙනු කිරීම්, අනෙකුත් ගිවිසුම් හා ඒ අර්ථයෙන් ඇති සියලු දැයින් වැළකී සිටීම මෙහි පෙන්වා දී ඇත."
නූගත් අයට කරුණාව දැක්වීම. ඔහු පිළිකුලෙන් හෝ මුරණ්ඩුකමෙන් විරුද්ධ නොවන්නේ නම්, රළුබවින් තොරව හා හානියක් නොකර ඔහුට අවශ්‍ය දේ ඉගැන්වීම.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කාරුණික ගුරුවරයෙකු, මෘදු විනය කියා දෙන්නෙකු සහ ඉවසිලිවන්ත පුහුණුකරුවකු විය.
උත්තරීතර අල්ලාහ්ගේ නිවෙස් සලාත් ඉටු කිරීම, අල් කුර්ආන් පාරායනය කිරීම හා අල්ලාහ්ව මෙනෙහි කිරීම යනාදියෙන් ගොඩනැගීමට දිරි ගැන්වීම.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...