යහපත් කටයුත්තක් සිදු කොට ජනයා ඔහුව ප්රශංසා කරන මිනිසෙකු ඔබ දුටුවෙහි ද? එය මුඃමින්වරයාට කල්තියා පෙරාතුවම ලැබෙන සුභාශිංසනයයි යැයි පවසා සිටියහ.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ දර්-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. යහපත් කටයුත්තක් සිදු කොට ජනයා ඔහුව ප්රශංසා කරන මිනිසෙකු ඔබ දුටුවෙහි ද? යැයි අල්ලාහ්ගේ දූතයාණන්ට කියනු ලැබීය. එවිට එතුමා "එය මුඃමින්වරයාට කල්තියා පෙරාතුවම ලැබෙන සුභාශිංසනයයි යැයි පවසා සිටියහ."
Explanation
මෙය හා මූණිච්චාවට කරන දෑ අතර වූ වෙනස මූණිච්චාවට සිදු කරන්නා මිනිසුන් තමන් දැකිය යුතුයි. ඔවුන් තමන්ට ප්රශසා කළ යුතුයි යැයි සිතයි. එසේනම් ඔහු මේ තත්ත්වයේ අල්ලාහ් සමග වෙනත් කෙනෙකු ආදේශ කර ඇත. ඔහුගේ චරිතය අල්ලාහ් වෙනුවෙන් පමණක් විය යුතුයි. ජනයා ඔහු ප්රශංසා කළ ද ඔහු අවමන් කළ ද ඒ පිළිබඳ නොතකයි. ඔහුගේ අවනත භාවය දැන ඔහුව ප්රශංසා කොට ඔහුට පැසසුමට ලක් කළේ නම් එය මූණිච්චාවක් නොව ඉය පෙරාතුවම ලැබෙන සුභාශිංසනයකි. මෙය හා හදීසයේ සඳහන් කරනු ලැබූ දෑ අතර මහත් වෙනසක් ඇත. ඉබ්නු උසය්මීය්යීන්ගේ රියාලුස් සාලිහීන්හි විවරණය. (6/354,355)
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

