افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#2967[صحيح]
HadeethEnc · 1.24.0

අල්ලාහ්ගේ මාර්ගයේ එක් දිනක් බැඳී සිටීම මෙලොව හා ඒ මත ඇති දෑට වඩා උතුම් ය

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අල්ලාහ්ගේ මාර්ගයේ එක් දිනක් බැඳී සිටීම මෙලොව හා ඒ මත ඇති දෑට වඩා උතුම් ය. ඔබ අතරින් කිසිවෙකුට හෝ ස්වර්ගයෙන් කසයක තරම් ප්‍රමාණයක ස්ථානයක් තිබේ ද, එය මෙලොව හා ඒ මත ඇති දෑට වඩා උතුම් ය. අල්ලාහ්ගේ මාර්ගයේ ගැත්තෙකු උදෑසන හෝ සවස පිටත්ව යෑම මෙලොව හා ඒ මත ඇති දෑට වඩා උතුම් ය."
02

Explanation

"මුස්ලිම්වරුන් හා දේවත්වය ප්‍රතික්ෂේප කරන ප්‍රචණ්ඩකාරී කාෆිර්වරුන් අතර පවතින ස්ථානයක මුස්ලිම්වරුන්ට ආරක්ෂාව සැළසීම උදෙසා අල්ලාහ් වෙනුවෙන් අවංක ව එක් දිනක් එහි රැඳී සිටීම මෙලොව හා එහි ඇති දෑට වඩා උතුම් බවත්, ස්වර්ගයේ දී අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළ කසයේ ස්ථානය මෙලොව හා එහි ඇති දෑට වඩා උතුම් බවත්, දහවල් ආරම්භයේ සිට ලුහර් වේලාව දක්වාත් ලුහර් වේලාවේ සිට රාත්‍රිය දක්වාත් අල්ලාහ්ගේ මාර්ගයේ එක්වරක් ගමන් කිරීමෙන් හිමිවන ප්‍රතිඵල හා කුසල මෙලොව හා එහි ඇති දෑට වඩා උතුම් ය." යැයි නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් පවසයි.
03

Benefits

අල්ලාහ්ගේ මාර්ගයේ බැඳී සිටීමේ මහිමය. මක්නිසාද යත් ජීවිතයට අනතුරක් එහි ඇති බැවින් හා අල්ලාහ්ගේ වදන උසස් කිරීම, ඔහුගේ දහමට උදව් කිරීම යනාදිය පෙළ ගැසෙන බැවිනි. එබැවින් සැබැවින්ම එක් දිනක කුසල මෙලොව හා එහි ඇති දෑට වඩා උතුම්ය.
මතුලොව සමග මෙලොව සංසන්දනය කිරීමේ දී මෙලොවෙහි පහත්භාවය. එය ස්වර්ගයේ කසයක තරම් ස්ථානයක් මෙලොව හා එහි ඇති දෑට වඩා උතුම් වන බැවිනි.
අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීමේ මහිමය හා එයට හිමි කුසල්වල විශාලත්වය. සැබැවින්ම එක් උදෑසනක හෝ සවස් කාලයක ඒ සඳහා පිටත්ව යෑමේ කුසල මෙලොව හා එහි ඇති දෑට වඩා උතුම් ය.
"අල්ලාහ්ගේ මාර්ගයේ" යන ප්‍රකාශය වනාහි, අවංකභාවයේ වැදගත්කම එය පෙන්වා දෙයි. සැබැවින්ම ප්‍රතිඵල පෙළ ගැසෙනුයේ ඒ අනුවය.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...