افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#8387[صحيح]
HadeethEnc · 1.24.0

“නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ‘සාඃ’ එකක (මුද්දු හතරක) සිට ‘මුද්දු’ පහක් දක්වා ස්නානය කරන අයකු ලෙසත් එක් ‘මුද්දු’ ප්‍රමාණයකින් වුළු ධෝවනය කරන අයකු ලෙසත් සිටියහ.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම මෙසේ පැවසීය: “නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ‘සාඃ’ එකක (මුද්දු හතරක) සිට ‘මුද්දු’ පහක් දක්වා ස්නානය කරන අයකු ලෙසත් එක් ‘මුද්දු’ ප්‍රමාණයකින් වුළු ධෝවනය කරන අයකු ලෙසත් සිටියහ.”
02

Explanation

අනිවාර්යය ස්නානය හේතුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සාඃ එකක (එනම් මුද්දු හතරක) සිට මුද්දු පහක් දක්වා ජල ප්‍රමාණයෙන් ස්නානය කරන්නෙකු වූ අතර මුද්දු එකක ප්‍රමාණයෙන් වුළු කරන්නෙකු වූහ. සාඃ එකක් යනු මුද්දු හතරකි. මුද්දු යනු සාමාන්‍ය (ශාරීරක) මැවීමක් සහිත මිනිසකුගේ දෝත පිරෙන්නට ඇති ප්‍රමාණයකි.
03

Benefits

වුළුෑ හා ස්නානය කරන ජලය කළමනා කිරීම ආගමානුගත කරුණකි. එමෙන්ම ජලය පහසුවෙන්ම ලබා ගත හැකි වුව ද එය අපතේ නාස්ති නොකළ යුතුය.
වුළූ දෝවනය හා ස්නානය සඳහා අවශ්‍ය ප්‍රමාණයට අනුව ජලය අඩුවෙන් භාවිත කිරීම යෝග්‍යය. සැබැවින්ම එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මගපෙන්වීමය.
මෙහි අරමුණ වනුයේ, වුළු ගැනීමේ දී හා ස්නානය කිරීමේ දී ඒවාට අදාළ සුන්නාවන්, විනයන් ගැන සැලකිලිමත් වෙමින් නාස්තියෙන් තොරව අරපිරිමැස්මෙන් ජලය භාවත කිරීම ය. එමෙන්ම කාලය, අධික ජලය තිබීම, එය අඩුවීම යනාදී වෙනත් කරුණු ද සැළකිල්ලට ගත යුතුය.
ජනාබත් තත්ත්වය යනු ශුක්‍රාණු පිට කළ හෝ සංසර්ගයේ නිරත වූ අය සඳහා භාවිත කරනු ලැබේ . මෙලෙස නම් තබනු ලැබ ඇත්තේ ඉන් පිරිසිදු වන තෙක්, අදාළ තැනැත්තා සලාතයෙන් හා සෙසු නැමදුම් ඉටු කිරීමෙන් වැළකී සිටිය යුතු බැවිනි.
'සාඃ' යනු මිණුම් ඒකකයකි. මින් අදහස් කරනුයේ නබි තුමාගේ සාඃ මිණුම් ඒකකයි. එය නැවුම් තිරුඟු ඇට (480ක) බර ය. ලීටර් වලින් (ලීටර් 3ක) දාරිතාවය.
'මුද්දු' යනු, ආගමේ සඳහන් මිණුම් ඒකකයකි. එනම් සාමාන්‍ය මිනිසෙකුගේ දෝත පුරවා අත් දෙක දිගුහරින විට එහි පිරෙන ජල ප්‍රමාණයයි. මුද්දු යනු විද්වතුන්ගේ සම්මත මතය අනුව සාඃ ඒකකයෙන් හතරෙන් එකකි. එහි ප්‍රමාණය මිලී ලීටර 750 කි.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...