නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ඉරි කිහිපයක් ඇද මෙය මිනිසාය මෙය ඔහුගේ අවසන් කාලයයි. ඒ අතර ඔහු මෙසේය එවිට කෙටි රේඛා ගෙන ආහ.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ඉරි කිහිපයක් ඇද මෙය මිනිසාය මෙය ඔහුගේ අවසන් කාලයයි. ඒ අතර ඔහු මෙසේය එවිට කෙටි රේඛා ගෙන ආහ.
ඉබ්නු මස්ඌද්-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී.නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා හතරස් කොටුවක් ඇද මැදින් ඉන් පිටතට යන තෙක් ඉරක් ඇන්ඳහ. කොටුව තුළ වූ මැද ඉරෙහි මැදින් ඉරි කිහිපයක් ඇන්ඳහ. පසුව (( මෙය මිනිසාය. මෙය ඔහු වටලා ඇති ඔහුගේ අවසන් කාලයයි. ඉන් පිටතට ගිය ඉර ඔහුගේ ආශාවය. හරහට ඇති කුඩා ඉරි වනාහි, එය වරදවා ගත්තේ නම් එය ඔහු විනාශ කර දමනු ඇත. තවද ඔහු එය වරදවා ගත්තේ නම් එය ඔහු විනාශ කර දමනු ඇතැයි පැවසූහ.))
Explanation
තම ආශාවන් සීමා කර ගන්නටත් අවසන් කාලය ක්ෂණකිව පැමිණීම හේතුවෙන් එයට සූදානම් වන්නටත් මෙම හදීසයේ දිරි ගන්වා ඇත. විනාශය යන අර්ථය ගෙන දෙන නහ්ෂ් යන අරාබි පදය විෂ සහිත තුත්තිරිවලට පවසන ලද්දකි. එය විනාශය හා ඇතිවෙන හානියෙහි අතිශයෝක්තිකම පෙන්වා දෙන්නකි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

