افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3298[صحيح]
HadeethEnc · 1.24.0

“දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාගේ කරුණ පුදුම සහගතය. සැබැවින්ම ඔහුගේ කරුණු සියල්ලම ඔහුට යහපත් ය. එය දේවත්වය විශ්වාස කරන්නෙකුට මිස වෙනත් කිසිවකුට හිමි නොවන්නකි

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සුහෙයිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාගේ කරුණ පුදුම සහගතය. සැබැවින්ම ඔහුගේ කරුණු සියල්ලම ඔහුට යහපත් ය. එය දේවත්වය විශ්වාස කරන්නෙකුට මිස වෙනත් කිසිවකුට හිමි නොවන්නකි. ඔහුට සතුටුදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු කෘතවේදී වෙයි. එය ඔහුට යහපතක් වන්නේය. ඔහුට හානිදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු ඉවසා දරා ගනී. එය ද ඔහුට යහපත් වන්නේය.”
02

Explanation

යහපත දකින අයුරින් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකුගේ කරුණ හා ඔහුගේ තත්ත්වයන් පිළිබඳ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මවිතයට පත් වූහ. එය ඔහු ඔහුගේ සියලුම තත්ත්වයන් යහපත් ලෙස දකින බැවිනි. එය දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකුට හැර වෙනත් කිසිවකුට නැති කරුණකි. ඔහුට සතුටුදායක තත්ත්වයන් ඇති වූ විටෙක, ඒ සඳහා ඔහු අල්ලාහ්ට තුති පුද කරයි. එසේ තුති පුද කිරීම හේතුවෙන් ඔහු කුසල් ලබනු ඇත. ඔහුට පීඩාකාරී තත්ත්වයන් ඇති වූ විටෙක ද ඉවසා අල්ලාහ්ගෙන් කුසල් බලාපොරොත්තු වෙයි. එවිට ද ඉවසීම හේතුවෙන් ඔහු කුසල් ලබනු ඇත. ඔහු සෑම තත්ත්වයක් යටතේම කුසල් ලබමින් සිටියි.
03

Benefits

සතුටුදායක අවස්ථාවන්හි තුති පුද කිරීමේ හා පීඩාකාරී අවස්ථාවන්හි ඉවසීමේ මහිමය. කවරෙකු එසේ කටයුතු කළේ ද ඔහු ‌දෙලොවෙහිම යහපත ලබනු ඇත. ආශිර්වාදයන් සඳහා කවරෙකු කෘතඥ නො වන්නේ ද ඒසේම ඇතිවන අභාග්‍යයන් මත ඉවසා දරා නො ගන්නේ ද ඔහු කුසල් අහිමි කර ගනු ඇත. ඔහුට බර වැඩි වනු ඇත.
දේවත්වය විශ්වාස කිරීමේ මහිමය. සෑම තත්ත්වයකම කුසල් ලැබීම දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ට හැර වෙනත් කිසිවකුට පවතින්නේ නැත.
සතුටුදායක අවස්ථාවන්හි කෘතඥ වීමත් පීඩාදායක අවස්ථාවන්හි ඉවසීමත් දේවත්වය විශ්වාස කරන්නන්ගේ කටයුතු අතරින් වේ.
අල්ලාහ්ගේ තීන්දුව හා ඔහුගේ පෙර නියමය විශ්වාස කිරීම මුඃමින්වරයකු තමන්ගේ සියලුම තත්ත්වයන්හි පූර්ණ තෘප්තිය තුළ පත් කරනු ඇත. එය ‌මුඃමින් නොවන්නෙකු මෙන් නොවේ. ඔහුට යම් හානියක් සිදු වූ විටෙක නිරතුරුවම ‌ඔහු කෝපයේ පසුවනු ඇත. අල්ලාහ්ගෙන් යම් ආශිර්වාදයක් හිමි වූ විටෙක එහි නිරත වෙමින් අල්ලාහ්ට අවනත වීමට පවා කාර්යබහුල වනු ඇත. ඊට අමතරව ඔහු පාපකම් තුළට යොමු වනු ඇත.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...