නුඹලා එකිනෙකා අතර ත්‍යාග පිරිනමා ගනු. එමඟින් නුඹලා එකිනෙකා අතර සෙනෙහස ඇති කර ගනු ඇත
Choose an available translation of this Hadeeth
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "නුඹලා එකිනෙකා අතර ත්‍යාග පිරිනමා ගනු. එමඟින් නුඹලා එකිනෙකා අතර සෙනෙහස ඇති කර ගනු ඇත."
Explanation
Benefits
තෑගිභෝග පිරිනැමීම ආදරය ඇති වීමේ හේතු සාධකයකි.
තමන් අතර හා ජනතාව අතර ආදරය ඇති කරන ආකාරයේ සියලු ක්‍රියාවන් මිනිසා විසින් සිදු කළ යුතුය. එය තමන්ට හැකි අයුරින් තෑගිභෝග පිරිනැමීමෙන් හෝ මෛත්‍රීව කටයුතු කිරීමෙන් හෝ යහපත් කතාවෙන් හෝ සතුටු මුහුණින් පිළිගැනීමෙන් හෝ විය යුතුය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

