افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#65479[صحيح]
HadeethEnc · 1.24.0

සෑම අදාන් දෙකක් අතර සලාතයක් ඇත. සෑම අදාන් දෙකක් අතර සලාතයක් ඇත" පසුව තුන්වන වතාවේ "කැමති අයට පමණි" යැයි එතුමාණන් පැවසුහ

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මුගෆ්ෆල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "සෑම අදාන් දෙකක් අතර සලාතයක් ඇත. සෑම අදාන් දෙකක් අතර සලාතයක් ඇත" පසුව තුන්වන වතාවේ "කැමති අයට පමණි" යැයි එතුමාණන් පැවසුහ.
02

Explanation

සෑම අදාන් ප්‍රකාශයක් හා ඉකාමත් ප්‍රකාශයක් අතරම අමතර සලාතයක් ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. එය තුන් වරක්ම ප්‍රකාශ කර, තුන්වැනි වතාවේ එය ඉටු කිරීමට කැමති උදවියට එය යෝග්‍ය ක්‍රියාවක් බව එතුමා දන්වා සිටියහ.
03

Benefits

අදාන් ප්‍රකාශය හා ඉකාමත් ප්‍රකාශය අතර සලාතය ඉටු කිරීම සතුටුදායක ක්‍රියාවක් බව සළකන්න.
ප්‍රකාශය නැවත නැවතත් පවසා සිටීම නබි (සල්ලල්ලාහු අලියිහි වසල්ලම්) තුමාණන්ගේ මඟ පෙන්වීමකි. එය ඇහෙන්නට සැළැස්වීමක් හා පවසන දෑහි වැදගත් කම සහතික කිරීමක් වන්නේය.
අදාන් දෙකක් යන්නෙහි අදහස: අදාන් හා ඉකාමත් වෙයි. මෙහි අදාන් දෙකක් යැයි පොදුවේ භාවිත කර ඇත්තේ (හිරු හා සදුට) සඳු ‌දෙකක් යැයි ද (අබූ බක්ර් හා උමර් ට) උමර් දෙදෙනෙක් යැයි ද අතිශයොක්තියෙන් පවසා සිටින්නාක් මෙන් සැලකේ.
අදාන් යනු සලාතයේ වේලාව පැමිණි ඇති බව දැනුම් දීමය. ඉකාමා යනු සලාතයේ ක්‍රියාවට සහභාගී වන මෙන් දැනුම් දීම වේ.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...