افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#65218[صحيح]
HadeethEnc · 1.24.0

අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමඟ සිටියෙමු, ඒ වන විට අපි ශක්තිමත් තරුණයින් වූයෙමු. එබැවින් අපි අල්-කුර්ආනය ඉගෙන ගැනීමට පෙර ඊමානය (දේව විශ්වාසය) ඉගෙන ගත්තෙමු. පසුව අපි කුර්ආනය ඉගෙන ගත්තෙමු. එමඟින් අපගේ විශ්වාසය වැඩි විය

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

ජුන්දුබ් ඉබ්නු අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙ‌සේ වාර්තා කරනු ලැබීය. "අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමඟ සිටියෙමු, ඒ වන විට අපි ශක්තිමත් තරුණයින් වූයෙමු. එබැවින් අපි අල්-කුර්ආනය ඉගෙන ගැනීමට පෙර ඊමානය (දේව විශ්වාසය) ඉගෙන ගත්තෙමු. පසුව අපි කුර්ආනය ඉගෙන ගත්තෙමු. එමඟින් අපගේ විශ්වාසය වැඩි විය."
02

Explanation

ජුන්දුබ් බින් අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසීය: අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමඟ සිටියෙමු. ඒ වනවිට අපි වැඩිවියට පත්වන වියේ පසු වූ, ශක්තිමත් හා බලවත් තරුණයන් වූයෙමු. අපි අල්කුර්ආනය ඉගෙන ගැනීමට පෙර නබිතුමාගෙන් ඊමානය (දේව විශ්වාසය) ඉගෙන ගත් අතර පසුව අපි අල්-කුර්ආනය ඉගෙන ගත්තෙමු. ඒ හේතුවෙන් අපගේ විශ්වාසය වැඩි විය.
03

Benefits

සැබැවින්ම ඊමානය (දේව විශ්වාසය) අඩු වැඩි වන බව පැහැදිලි කිරීම.
දරුවන් ඇති දැඩි කිරීමේදී ප්‍රමුඛතාවය දීම සහ ඔවුන් තුළ 'ඊමානය' (දේව විශ්වාසය) පුරවන්නට උනන්දු වීම.
අල්-කුර්ආනය ඊමානය වැඩි කරයි. එමගින් සිත ආලෝකමත් වෙයි. හදවත විවෘත වෙයි.

Attribution

[رواه ابن ماجه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...