افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#65172[صحيح]
HadeethEnc · 1.24.0

අපි ප්‍රජාවන් අතුරින් අවසානය වෙමු. විනිශ්චය කරනු ලබන පළමු අය වෙමු

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අපි ප්‍රජාවන් අතුරින් අවසානය වෙමු. විනිශ්චය කරනු ලබන පළමු අය වෙමු. 'නූගත් ජාතිය සහ එහි වක්තෘවරයා කොහේද?' යැයි විමසනු ලැබේ. එවිට අපි අවසන් සහ පළමු අය වෙමු."
02

Explanation

තම ප්‍රජාව පැවැත්මෙන් හා කාලයෙන් අවසාන ප්‍රජාව වන බවත්, නැවත නැඟිටුවනු ලබන දිනයේදී විනිශ්චය කරනු ලබන ප්‍රජාවන් අතර පළමුවැන්න බවත් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. නැවත නැඟිටුවනු ලබන දිනයේදී මෙසේ කියනු ලැබේ: 'උම්මි' (නූගත්) ජාතිය සහ එහි වක්තෘවරයා කොහේද?' එය එතුමාණන්ගේ ශිල්ප සාස්ත්‍රයේ එනම්, ලිවීමේ හා කියවීමේ නොහැකියාවට ආරෝපණය කර ඇත. විනිශ්චය කිරීම සඳහා පළමුව ඔවුන් කැඳවනු ලබති. මන්ද අපි කාලය හා පැවැත්ම අනුව අන්තිමයන් වන අතර, නැවත නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය කිරීමේ සහ ස්වර්ගයට ඇතුළු වීමේ පළමු ප්‍රජාව වෙමු.
03

Benefits

පෙර ප්‍රජාවන්ට වඩා මෙම ප්‍රජාවේ උසස් බව.

Attribution

[رواه ابن ماجه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...