افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#65121[صحيح]
HadeethEnc · 1.24.0

ඔබ අතුරින් මම අල්ලාහ්ට වඩාත්ම බිය බැතිමත් අය වෙමි, ඔබ සැමට වඩා අල්ලාහ් පිළිබඳව හොඳින් දන්නා මම වෙමි

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔවුන්ට (තම සහගාමීන්ට) යමක් කිරීමට අණ කළ සෑම අවස්ථාවකම, ඔවුන්ට කිරීමට හැකි පහසු ක්‍රියාවන් නියම කළහ. ඔවුහු මෙසේ විමසූහ, "අල්ලාහ්ගේ දූතයාණෙනි! අපි ඔබ වැනි අය නොවෙමු. සැබැවින්ම අල්ලාහ් ඔබ පෙර කළ (ඔබගේ අතීත) සහ ඔබ පසුවට කරන (ඔබගේ අනාගත) පාපවලට සමාව දී ඇත." එවිට අල්ලාහ්ගේ දූතයාණන් කෝපයට පත් වූ අතර එම කෝපය එතුමාණන්ගේ මුහුණෙන් පැහැදිලි විය. පසුව එතුමාණෝ මෙසේ පැවසූහ. "ඔබ අතුරින් මම අල්ලාහ්ට වඩාත්ම බිය බැතිමත් අය වෙමි, ඔබ සැමට වඩා අල්ලාහ් පිළිබඳව හොඳින් දන්නා මම වෙමි."
02

Explanation

මුඃමින්වරුන්ගේ මෑණියක වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ දන්වන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ජනතාවට යම් ක්‍රියාවක් කිරීමට අණ කළ විටෙක, ඔවුන්ට කිරීමට දුෂ්කර නොවන පහසු ක්‍රියාවන් කිරීමට නියම කළහ. එය ඔවුන් අඛණ්ඩව එහි රැඳී සිටීමට අපොහොසත් වේවි යැයි බිය හේතුවෙනි. එමෙන්ම එතුමාණන් ඔවුන්ට අණ කරන දේ පහසුවෙන් කිරීමට හැකිවීම ගැන සැලකිල්ලට ගනිමිනි. නමුත් ඔවුන් එතුමාණන්ට වඩා පහළින් ඇති තම නිලයන් ඉහළ නැංවීම සඳහා ඔවුන්ගේ කාර්යය අතිශයෝක්තියට නැංවිය යුතු බව විශ්වාස කළ බැවින් ඔවුන්ට දුෂ්කර කාර්යයන් පවරන ලෙස එතුමාණන්ගෙන් ඉල්ලා සිටියහ. එවිට ඔවුහු මෙසේ විමසූහ, "අල්ලාහ්ගේ දූතයාණෙනි! අගේ තත්ත්වය ඔබගේ තත්ත්වය මෙන් නොවේ. මක්නිසාදයත් සැබැවින්ම අල්ලාහ් ඔබ පෙර කළ (ඔබගේ අතීත) සහ ඔබ පසුවට කරන (ඔබගේ අනාගත) පාපවලට සමාව දී ඇති බැවිනි. එවිට එතුමාණන්ගේ මුහුණෙන් කෝපය දිස්වන තරමට එතුමාණෝ කෝපයට පත්වූහ. පසුව මෙසේ පැවසූහ. "ඔබ අතරින් මම අල්ලාහ්ට වඩාත්ම බිය බැතිමත් අය වෙමි, ඔබ සැමට වඩා අල්ලාහ් පිළිබඳව හොඳින් දන්නා මම වෙමි. එබැවින්ම මම කවර කරුණක් ඔබට නියෝග කළේ ද එය ඔබ ක්‍රියාත්මක කරන්න."
03

Benefits

ඉබ්නු හජර් තුමා මෙසේ පැවසීය: එතුමාණන් ඔවුන්ට පහසු දේ අණ කළේ (මැලිකමකින් තොරව) ඔවුන් එය දිගටම කරගෙන යාම සඳහා ය. එය "අල්ලාහ්ට වඩාත්ම ප්‍රිය මනාප ක්‍රියාව වන්නේ අඛණ්ඩ ව කරන ක්‍රියාවයි." යන හදීසයට අනුව ය.
යහපත් මිනිසෙකු තම යහපත්කම මත පදනම්ව වෙහෙස මහන්සි වී වැඩ කිරීම අත් නොහැරිය යුතුය.
පුරසාරම් දෙඩීම හෝ අහංකාර වීම යන අදහසින් නොව, අවශ්‍ය විටෙක තම ගුණධර්ම ගැන කතා කිරීමට පුද්ගලයෙකුට අවසර ඇත.
නැමදුමෙහි වඩාත් ප්‍රමුක කාරණය වනුයේ චේතනාව සහ නොකඩවා ඉටු කිරීමය. එය අත්හැරීමට තුඩු දෙන අතිශයෝක්තිය නොවේ.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසා ඇත.: ගැත්තෙකු නැමදුමෙහි අවසාන ඉලක්කයට සහ එහි ප්‍රතිඵලවලට ළඟා වූ විට, එය ඔහුට එහි නොපසුබටව නිරතවීමට දිරිමත් කරනු ඇත, එමඟින් ආශිර්වාදය පවත්වා ගැනීමට සහ ඒ සඳහා කෘතඥ වීමෙන් එය වැඩි කර ගැනීමට හැකි වේ.
ෂරීආ (ආගමික) ආඥාවක් උල්ලංඝනය කළ විට කෝපයට පත්වීමේ නීත්‍යානුකූලභාවය සහ අර්ථෙය තේරුම් ගන්නා දක්ෂ හා සුදුසුකම් ලත් පුද්ගලයාට අවබෝධයෙන් ඌනතාවයක් ඇත්නම්, ඔහු අවදියෙන් සිටීමට පෙළඹවීම සඳහා ඔහුට තරවටු කිරීම.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තම ප්‍රජාවට කරුණාවන්ත වූහ. සැබැවින්ම ආගම පහසු කාර්යයකි. ෂරීආව යනු සහන සළසන අවංක ආගමකි.
නැමදුම් කිරීමෙහි සහාබාවරුන් අතර ඇති දැඩි ආශාව සහ තව තවත් යහපත් ක්‍රියාවන් කිරීම සඳහා ඔවුන්ගේ ඉල්ලීම.
ෂරිආව විසින් ලබා දී ඇති අවකාශ සහ අවසර අනුව කටයුතු කිරීම සහ ෂරිආවට අනුකූල වන පහසු විකල්පය භාවිතා කිරීම එයට පටහැනි වන වඩාත් දුෂ්කර විකල්පයට වඩා සුදුසු බව විශ්වාස කිරීම.

Attribution

[رواه البخاري]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...