HadeethEnc · 1.24.0
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සෑම වාරයක්ම වුළූ ගත්හ
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. "නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සෑම වාරයක්ම වුළූ ගත්හ."
02
Explanation
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඇතැම් අවස්ථාවල වුළූ දෝවනය කළ විට, වුළූහි සෑම අවයවයක්ම වරක් බැගින් සෝදා හරියි. එතුමාණන් මුහුණ සෝදයි -කට හා නාසය සේදීම ද ඒ සමග වෙයි- දෑත් හා දෙපා ද වරක් බැගින් සෝදයි. මෙය වුළූහි අනිවාර්යය ප්‍රමාණයයි.
03
Benefits
වුළූ හි අවයව වරක් බැගින් සේදීම අනිවාර්යය වේ. ඊට අමතරව කිරීම සතුටුදායක වේ.
ඇතැම් අවස්ථාවල වරක් බැගින් වුළූ දෝවනය කිරීම ආගමානුගත කරනු ලැබූවකි.
හිස මස්හ් කිරීම හෙවත් තෙත් අතින් හිස පිරිමැදීම ද එක් වරක් පමණක් ආගමානුගත කරනු ලැබූවකි.
ඇතැම් අවස්ථාවල වරක් බැගින් වුළූ දෝවනය කිරීම ආගමානුගත කරනු ලැබූවකි.
හිස මස්හ් කිරීම හෙවත් තෙත් අතින් හිස පිරිමැදීම ද එක් වරක් පමණක් ආගමානුගත කරනු ලැබූවකි.
Attribution
[رواه البخاري]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

