“විද්වතුන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට හෝ මෝඩයන් සමඟ වාද කිරීමට හෝ දැනුම නොසොයන්න. සභාවක හොඳම ආසනය තෝරා නොගන්න
Choose an available translation of this Hadeeth
Hadeeth text
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “විද්වතුන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට හෝ මෝඩයන් සමඟ වාද කිරීමට හෝ දැනුම නොසොයන්න. සභාවක හොඳම ආසනය තෝරා නොගන්න. කවරෙකු හෝ එසේ කරන්නේ ද ගින්න, ගින්නමය."
Explanation
Benefits
දැනුම හදාරා එය උගන්වන්නා සතුව තිබිය යුතු අවංක චේතනාවේ වැදගත්කම.
'නිය්යත්' හෙවත් චේතනාව ක්‍රියාවන්හී මූලය වේ. ප්‍රතිඵල හිමිවන්නේ ඒ මත පදනම් කර ගෙනය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

