ඔබ අතරින් යමෙකු වෙත ෂෙයිතාන් පැමිණ: "මෙසේ මැව්වේ කවු ද? එසේ මැව්වේ කවු ද? අවසානයේ ඔබේ පරමාධිපති ව මැව්වේ කවු ද? යැයි විමසා සිටියි. එය ඔහුට ළඟා වූ විටෙක, ඔහු අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතා ඉන් වැළකී සිටිය යුතුය
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. ඔබ අතරින් යමෙකු වෙත ෂෙයිතාන් පැමිණ: "මෙසේ මැව්වේ කවු ද? එසේ මැව්වේ කවු ද? අවසානයේ ඔබේ පරමාධිපති ව මැව්වේ කවු ද? යැයි විමසා සිටියි. එය ඔහුට ළඟා වූ විටෙක, ඔහු අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතා ඉන් වැළකී සිටිය යුතුය.
Explanation
අල්ලාහ් පිළිබඳ විශ්වාසය තැබීමෙන්
ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පැතීමෙන්
කෙඳිරීමත් සමග එය දිගටම රැගෙන යාම නතර කිරීමෙන්.
Benefits
ෂරීආ හෙවත් ආගමික නීතියට පටහැනිව මිනිසාගේ හදවත තුළ හට ගන්නා සියලුම සිතුවිලි හා කෙඳිරීම් ෂෙයිතාන්ගෙන් ය.
අල්ලාහ්ගේ ස්වරූපය ගැන සිතා බැලීමෙන් වැළකී ඔහුගේ මැවීම් සහ ඔහුගේ සංඥාවන් පිළිබඳ සිතන්නට උනන්දු කිරීම.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

