افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#65001[صحيح]
HadeethEnc · 1.24.0

ඔබ අතරින් කිසිවකු හෝ යම් පිළිකුල් සහගත දෙයක් දුටුවේ නම්, ඔහු එය ඔහුගේ අතින් වැළැක්විය යුතුය. (එයට) ඔහු අපොහොසත් වූයේ නම්, එවිට ඔහුගේ දිවෙන් ද (එයට ද) ඔහු අපොහොසත් වූයේ නම්, ඔහුගේ හදවතින් ද විය යුතුය. එය ඊමාන් හෙවත් දේව විශ්වාසයේ අවමම නිලයයි

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ අතරින් කිසිවකු හෝ යම් පිළිකුල් සහගත දෙයක් දුටුවේ නම්, ඔහු එය ඔහුගේ අතින් වැළැක්විය යුතුය. (එයට) ඔහු අපොහොසත් වූයේ නම්, එවිට ඔහුගේ දිවෙන් ද (එයට ද) ඔහු අපොහොසත් වූයේ නම්, ඔහුගේ හදවතින් ද විය යුතුය. එය ඊමාන් හෙවත් දේව විශ්වාසයේ අවමම නිලයයි."
02

Explanation

තම හැකියාව අනුව පිළිකුල් සහගත දෑ වළක්වන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කරති. - එය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් තහනම් කළ සියලු දෑම වේ. ඔහු යම් පිළිකුල් සහගත දෙයක් දුටු විටෙක, ඔහුට හැකියාව ඇත්නම් ඔහු එය ඔහුගේ අතින් වැළැක්විය යුතුය. එයට නොහැකි වූයේ නම් ඔහු තම දිවෙන් එය වැළැක්විය යුතුය. එනම් කෙනෙකු කළ වරදින් වළක්වා එහි හානිය ඔහුට පැහැදිලි කර දී එම නපුර වෙනුවට යහපත වෙත ඔහුට මඟ පෙන්වීම තුළිනි. එම ස්ථාවරයේ හිඳ ඔහුට එය වැළැක්විය නොහැකි වූයේ නම්, එම පිළිකුල් සහගත දෑ පිළිකුල් කරමින් හා තමන්ට එය වැළැක්විය හැකි නම් තමන් එය වළක්වන බවට තරයේ අධිෂ්ඨාන කරමින් ඔහු තම හදවතින් එය පිළිකුල් කළ යුතුය. පිළිකුල් සහගත දෑ වැළැක්වීමේ වීෂයෙහි ඊමාන් නොහොත් දේව විශ්වාසයේ දුර්වලතම මට්ටම වන්නේ හදවතින් එය පිළිකුල් කිරීමය.
03

Benefits

මෙම හදීසය පිළිකුල් සහගත දෑ වැළැක්වීමේ ස්ථාවරයන් පැහැදිලි කිරීමේ විෂයෙහි මූලික හදීසයකි.
පිළිකුල් සහගත දැයින් වැළැක්වීමෙහි පිළිපැදිය යුතු අනුපිළිවෙල, ඒවා සියල්ල තම හැකියාව හා තම ශක්තියේ ප්‍රමාණයට අනුව විය යුතුය.
පිළිකුල් සහගත දැයින් වැළැක්වීම දහම තුළ ඇති අති වැදගත් අංගයකි. කිසිවෙකුගෙන් හෝ එය පහ වී නොයයි. සෑම මුස්ලිම්වරයකුටම තම හැකියාව අනුව එය පැවරේ.
යහපත නියෝග කිරීමත් පිළිකුල් සහගත දැයින් වැළැක්වීමත් දේව විශ්වාසයේ කරුණු අතරින් වන්නකි. තවද, ඊමාන් නොහොත් දේව විශ්වාසය අඩු වැඩි වනු ඇත.
පිළිකුල් සහගත දැයින් වැළැක්වීමෙහි දී එම ක්‍රියාව පිළිකුල් සහගත බව දැන සිටීම එහි කොන්දේසියකි.
පිළිකුල් සහගත දෑ තහනම් කිරීමෙහි දී ඊට වඩා බරපතල වරදක් සිදු නොවීමට වග බලා ගැනීම ද එහි කොන්දේසියකි.
පිළිකුල් සහගත දැයින් වැළැක්වීම සඳහා මුස්ලිම්වරයකු දැනගත යුතු විනය හා කොන්දේසි බොහෝමයක් ඇත.
පිළිකුල් සහගත දෑ වැළැක්වීම සඳහා නීතිමය ප්‍රතිපත්තියක්, දැනුමක් සහ තීක්ෂ්ණ බුද්ධියක් අවශ්‍ය වේ.
හදවතින් ප්‍රතික්ෂේප නොකිරීම ඊමාන් නොහොත් දේව විශ්වාසයේ දුර්වලකම පෙන්නුම් කරයි.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...