කවරෙකු යුද නොවැදුනේද එසේ නැතිනම් යුද භටයකු සූදානම් නොකරන්නේ ද එසේත් නැතිනම් යුධ භටයාට පසුව ඔහුගේ පවුල සම්බන්ධයෙන් යහපත සළසා නොදෙනේනේද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයට පෙර ඔහුට කම්පනයක් (අභාග්යයක්) අල්ලාහ් ඇති කරයි.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ උමාමා-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු යුද නොවැදුනේද එසේ නැතිනම් යුද භටයකු සූදානම් නොකරන්නේ ද එසේත් නැතිනම් යුධ භටයාට පසුව ඔහුගේ පවුල සම්බන්ධයෙන් යහපත සළසා නොදෙනේනේද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයට පෙර ඔහුට කම්පනයක් (අභාග්යයක්) අල්ලාහ් ඇති කරයි.“
Explanation
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

