කවරෙකු මුස්ලිම් වහලෙකු නිදහස් කළේද ඔහුගේ සෑම අවයවයක් වෙනුවටම නිරයට අයත් මොහුගේ සෑම අවයවයක්ම මුදවාලීමකින් මුදවාලන තෙක් අල්ලාහ් ඔහුව නිදහස් කරන්නේය.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු මුස්ලිම් වහලෙකු නිදහස් කළේද ඔහුගේ සෑම අවයවයක් වෙනුවටම නිරයට අයත් මොහුගේ සෑම අවයවයක්ම මුදවාලීමකින් මුදවාලන තෙක් අල්ලාහ් ඔහුව නිදහස් කරන්නේය.“
Explanation
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

