افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#6078[صحيح]
HadeethEnc · 1.24.0

එහෙයින් කවරෙකු මාගේ පිළිවෙත ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නො වන්නේය.’

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සහගාමීන් පිරිසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරියන්ගෙන් එතුමා රහසේ සිදු කරන නැමදුම් ක්‍රියාවන් පිළිබඳ විමසා සිටියෝය. එවිට ඔවුන්ගෙන් කෙනෙකු මම කාන්තාවන් විවාහ කර නොගනිමි. තවත් කෙනෙකු මම මස් අනුභවර නොකරමි. තවත් කෙනෙකු මම ඇතිරිල්ලක නො නිදමි යැයි පැවසුවේය. පසුව එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට දැන ගන්නට ලැබී එතුමා අල්ලාහ්ට ප්‍රශංසා කොට ඔහුව පැසසුමට ලක් කර මෙසේ පැවසූහ. ‘මෙලෙස ප්‍රකාශ කළ පිරිසට කුමක් වී තිබේ ද? එනමුදු මම සලාත් කරමි. නිදමි. උපවාසය රකිමි. උපවාසයෙන් මිදෙමි. කාන්තාවන් විවාහ කර ගනිමි. එහෙයින් කවරෙකු මාගේ පිළිවෙත ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නො වන්නේය.’
02

Explanation

සහගාමීන් පිරිසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ බිරියන් වාසය කළ නිවෙස් වෙත පැමිණ එතුමාණන් නිවසෙහි රහසේ සිදු කරන නැමදුම් ක්‍රියාවන් පිළිබඳ විමසා සිටියෝය. ඔවුනට ඒ ගැන තොරතුරු දන්වා සිටි කල්හි, ඔවුන් එකිනෙකා පවසන්නට ගෙන මෙසේ පැවසූහ: "නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දෙස බලන විට, අපි සිටින්නේ කොහේ ද? හෙතෙම පෙර කළ හා පසු කරන පාපයන් සඳහා සමාව දෙනු ලැබූවෙකි. ඊට ප්‍රතිවිරුද්ධ ලෙසින්, සමාව ලැබේවි දැයි නොදන්නා අය එය ලබා ගැනීම සඳහා නැමදුමෙහි අතිශයෝක්ති ලෙස නිරත විය යුතුය." එවිට ඔවුන්ගෙන් කෙනෙක්: 'මම කාන්තාවන් විවාහ කර නොගනිමි' යැයි පැවසීය. ඔවුන්ගෙන් තවත් කෙනෙක්: 'මම මස් අනුභව නොකරමි' යැයි පැවසීය. තවත් කෙනෙක්: 'මම ඇතිරිල්ලක නො නිදමි' යැයි පැවසීය. පසුව එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට දැන ගන්නට ලැබුණි. එවිට එතුමා කෝපයට පත්ව, ජනයා අතර දේශනාවක් ඉදිරිපත් කරමින් අල්ලාහ්ට ප්‍රශංසා කොට ඔහු පැසසුමට ලක් කොට මෙසේ පැවසූහ. ‘මේ මේ අයුරින් ප්‍රකාශ කළ පිරිසට කුමක් වී තිබේ ද? අල්ලාහ් මත දිවුරා සිටිමි. සැබැවින්ම මම ඔබට වඩා අල්ලාහ්ට බිය බැතිමත් අයෙකි. නමුත් මම රාත්‍රියේ නැගිට සලාත් ඉටු කිරීමට හැකි වන පරිදි මම නිදමි. උපවාසය රැකිය හැකි පරිදි මම උපවාසයෙන් මිදෙමි. කාන්තාවන් විවාහ කර ගනිමි. එහෙයින් කවරෙකු මාගේ පිළිවෙත ප්‍රතික්ෂේප කර වෙනත් මාර්ගයක් පරිපූර්ණ යැයි සිතා මා හැර වෙනත් මාර්ගයක් පිළිපදින්නේ ද, ඔහු මගෙන් කෙනෙකු නො වන්නේය.
03

Benefits

යහපත කිරීම සඳහා සහාබාවරුන් ප්‍රිය කළෝය. යහපත කිරීමෙහි හා තම නබිවරයාණන් පිළිපැදීමෙහි ඔවුන් තම කැමත්ත දැඩි සේ පළ කළෝය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ක්‍රියාවන් හා එතුමාණන්ගේ මඟපෙන්වීම් පිළිපැදීමෙන් මෙම ෂරීආ පිළිවෙත තුළ දක්නට ඇති සහන හා පහසුව,
යහපත හා සමෘද්ධිය ඇත්තේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව අනුගමනය කිරීම හා එතුමාණන්ගේ ගෞරවණීය තත්ත්වයන් පිළිපැදීම තුළය.
නැමදුම් කටයුතුවල දී තමන්ට දරා ගත නොහැකි ප්‍රමාණය තමන් මත දැඩි කර ගැනීමෙන් වළක්වන ලදී. සැබැවින්ම එය නව කරුණු ආරම්භ කරන්නන්ගේ තත්වයකි.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: නැමදුම්වල දැඩි ව සිටීම එහි මූලාරම්භයෙන් බැහැරවන තත්ත්වයට මඟ පාදයි. උදාහරණ වශයෙන් අනිවාර්යය කටයුතු මත පමණක් සීමා වන්නට බලයි. අමතර දෑ අත්හැර දැමීම මැලිකම පොළඹවන, නැමදුම් වෙත පවතින උනන්දුව නැති කරන තත්ත්වය වෙත ගෙන යයි. කටයුතුවල වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ මධ්‍යස්ථ දෑය.
වැඩිහිටියන්ගේ ක්‍රියාවන් අනුගමනය කිරීම සඳහා ඔවුන්ගේ තත්ත්වයන් නිරීක්ෂණය කිරීම මෙහි ඇතුළත් වේ. එය පුරුෂ පාර්ශවයන් දැනගත නොහැකි නම්, කාන්තාවන්ගෙන් එය අසා දැන ගැනීමට අවසර ඇත.
දේශනා කිරීම, දැනුම හා සම්බන්ධ ගැටළු ඉදිරිපත් කිරීම, වගකීව යුතු අයට නීති පැහැදිලි කිරීම සහ කැපවී කටයුතු කරන විද්වතුන්ගෙන් සැක දුරු කර ගැනීම මෙහි ඇතුළත් වේ.
නැමදුම් කටයුතුවලදී මෘදු ලෙස‍ව කටයුතු කිරීමට නියෝගය. ඒ සමගම එය ආරක්ෂා කළ යුතු අතර අනිවාර්යය හා අතිරේක ක්‍රියාවන් ද ආරක්ෂා කළ යුතුයි. එය මුස්ලිම්වරයා අන් අයගේ අයිතීන් ගැන සැළකිලිමත් විය යුතු බැවිනි.
මෙම හදීසයේ විවාහයේ මහිමය පෙන්වා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් උනන්දු කරවා ඇත.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...